thanks bro !ඉස්සෙල්ල අදාල වවුචර් එක ගන්න ඔනේ. Utility වලට වෙනම එකක් තියනවා මෙන්න මේ වගේ.
View attachment 185664
මේකම ගන්න ඔනේ. වෙන වවුචර් හරියන්නේ නෑ. ඔය වවුචර් එකේ තියන අවම ගාන ගෙවන්න ඔනේ.
ඊට පස්සේ Daraz pay එකට ගිහින් බිලේ එකවුන්ට් නොම්මරේ, ගෙවන මුදල දාලා check out යන්න.
check out ගිහින් credit/debit card වලට card details දැම්මාම මෙහෙම ගාන අඩු වෙලා පෙන්නනවා.
View attachment 185665
Ado. Ketha scene eka. Ada Sampath eke Utility voucher eka nane. Issarahata kelama wei wage. Danna kaaleka idan Daraz eken ban pay kale.dan adu wenne na neda, mn giya mase gewwa adu une na
Maath
Danna kaaleka idan Daraz eken ban pay kale.
------ Post added on Oct 4, 2022 at 4:50 PM
Genie and Daraz arenna wena options thiyenavada ban? Daraz Points walin thamai SLT eka pay karanne. 250 adu wenava nehMaath
![]()
Ou. Points activate karala, card payment karala purchase karanna oni.Me week eke NDB thibbeth na Sampath thibbeth na.
Daraz points walin gewala nam na. Mulin points purchase karanna oneda?
තාම යුනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකේ එක තියෙනවා over 3000 10%Dan meka wada na neda bun? Digatama Card Discount dunne nane Card Offers walata. Aparade.
Wena platforms nadda utility bills walata discounts dena?
CEB බිල ඉක්මනට update වෙනවද බන්දෙනව දෙනව
![]()
පොයින්ට්ස් වලින් ගෙවල හම්බුණේ
Union Card ekak gaththoth ekath iwara wei. Bill tika gewala danawa onne ohe dicount nathuwama.තාම යුනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකේ එක තියෙනවා over 3000 10%
දැන් රීලෝඩ් වලටත් නෑ ගොඩක් ඒවගෙ දරස් එකේ![]()
Ehema baluwe na ithin kohomath 24h athulatha update wenawa athi.CEB බිල ඉක්මනට update වෙනවද බන්