අද ඇවිල්ල රතු බිලක් දීල ගියා දවස් 10න ගෙව්වේ නැත්නම් කපනවා කියල. මන් ගෙව්වේ 23. ඔන්ලයින් HNB පේමන්ට් එක කලේ. කලින් මාස වල හරියට කළා මේ මාසේ තමා පොඩ්ඩක් අමතක වෙලා ගිය සතියේ ගෙව්වේ. දැන් බිල ලියන එකා ඇවිල්ල කිව්වේ update වෙලා නැහැ කියල. මන් ජනවාරි වල මැසේජ් බලනකොට දැක්කේ ජනවාරි 7 ගෙවපු බිල CEB එකෙන් update උනා කියල ඇවිල්ල තියෙන්නේ 24. දැන් මේ මාසේ 23 ගෙවපු එක දවස් 10න update වෙයිද බන්? ගෙදර ඉන්න හම්බවෙන්නේ නැහැ ඕකුන් ඇවිල්ල කපල ගියොත්.
