Com bank එකෙන් update වෙන්න වෙලා ගියාද දන්නේ නෑ. Ceb care app එකේ බලපං කවදටද payment එක වෙලා තියෙන්නේ කියලා.
මොනවා උනත් BOC නම් රෑ 12 ට ගෙව්වත් ඒ වෙලාවෙම update වෙනවා.
මොනවා උනත් BOC නම් රෑ 12 ට ගෙව්වත් ඒ වෙලාවෙම update වෙනවා.
Smart meter eka ganin pons, app eken gewapan.
LecoSmart meter eka ganna ona CEB or LECO ?
ehema tama inne, mata email + smsඅපිට දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා බිලක් අතට ලැබෙන්නේ නෑ. SMS එක එන්නේ.
මීටරේ කියවන එකා ඇවිල්ලා යනවත් එක්කම SMS එක එනවා
20000 Vage bill avath genie eken pay kaloth oya offer eka thiyanavadaGenie එකෙං ගෙවහන්කො ඔය 4000 ට 2000 එකතු කරල ඊළඟ බිලට ගෙවනව (Mastercard එකක් ඕන)