ලයිට් බිල් එක ගෙවලත් Red Bill ඇවිල්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,585
    9,521
    113
    36
    මම Combank Online banking එකෙන් තමයි හැමදාම CEB Bill එක ගෙවන්නේ

    මම රු 4600 ක් මේ මාසේ 18 ගෙව්වා අප්‍රියෙල් මාසේ බිල් එක.

    එතකොට හිග මුදල් කිසිවක් නැහැ.

    මේ මාසේ ලයිට් බිල් එක දවස් දෙකක් පරක්කු වෙලා 27 වෙනිදා ඇවිල්ලා රු 5782 දාලා ගිහින්. Unit 101 ට

    මනු කියවන්නා දුන්න බිල් එකේ Red Bill කියලා ගහලා නැහැ.

    Ebill එකේ තියෙනවා Red Bill එකක් රු 10602 මුදල දවස් 10 ඇතුලත ගෙව්වේ නැත්තම් කරන්ට් එක කපනවා කියලා.

    මම 1987 Call කළා එයාලා කියනවා 18 වෙනිදා ගෙවපු බිල් එක Update කියලා. ඒ උනාට 27 වැනිදා ආපු බිල් එකත් අදම ගෙවන්න කියනවා.

    මම ගිහ මුදල් තියලා නැතිනම්, අප්‍රියෙල් මාසේ බිල් එක ගෙවපු එක System එකේ Update නම් මේ මාසේ බිල් එකනේ මට තියෙන්නේ ගෙවන්න එක ගෙවන්න ඕනේ දින 30 ඇතුලත නේ. උන් ඇයි එකත් දින 10 ඇතුලත ගෙවන්න කියන්නනේ මට ?

    එක මම ගෙවන්න ඕනේ ද උබලා කියන්නනේ දවස් 10 ඇතුලත.
    123.png


    හරිම අසාදාරණයි යකෝ ඌ පරක්කු වෙලා ඇවිල්ලා 5782 දාලා ගිහින් මට ඔළුව ගිනි අරන් ඉන්නේ. හතර අතේ ණය වෙලා මචන්ලා ඉන්නේ, අම්ම කියනවා අපේ තාත්තා මරපු පක්ෂයට ජන්දේ දෙන්න ඕනේ කියලා ඊලග පාර. අපි විදින දුකේ හැටියට මුන් නිසා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,896
    5,046
    113
    අම්ම කියනවා අපේ තාත්තා මරපු පක්ෂයට ජන්දේ දෙන්න ඕනේ කියලා ඊලග පාර......

    එපා බන් නාමල් රට ගොඩදානව පොඩ්ඩක් ඉවසන් හිටපන්...

    බිල ප්‍රින්ට් වෙලා ඇත්තේ උබ සල්ලි ගෙවන්න කලින්, බය වෙන්න එපා
    වතුරනම් වැඩිපුර ගෙවුවමත් රතු බිල එනවා :lol: :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,080
    1
    45,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ වහලදාල තියෙන ගෙයක් තියෙනවා. එකේ මාර්තු මාසේ බිලට රුපියල් 10ක් අඩුවෙන් ගෙවල තිබුනේ.

    අප්‍රේල් බිලේ දින 3ක් ඇතුලත නොගෙව්වොත් විසන්ධි කරනවා කියල ගහල එවල තිබුන.
    Word I Agree GIF by INTO ACTION
     
    • Like
    Reactions: NRTG and Nadun26

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,881
    7,740
    113
    ඩොටේ
    e bill එක අදාල නෑ දැනට. ගෙදරට දෙන bill එකේ තියෙන ගණන් හරියට ගෙවලා නම්, ඒකේ කියලා තියෙන දවසට ඉතුරු ටික ගෙවන්න පුලුවන්නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,150
    2
    44,774
    113
    කොහොමත් ඕක දවස් 30 ඇතුළත ගෙවන්න පුළුවන් කපන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG and Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,977
    113
    හරිම අසාදාරණයි යකෝ ඌ පරක්කු වෙලා ඇවිල්ලා 5782 දාලා ගිහින් මට ඔළුව ගිනි අරන් ඉන්නේ. හතර අතේ ණය වෙලා මචන්ලා ඉන්නේ, අම්ම කියනවා අපේ තාත්තා මරපු පක්ෂයට ජන්දේ දෙන්න ඕනේ කියලා ඊලග පාර. අපි විදින දුකේ හැටියට මුන් නිසා.
    පක්ෂ පක්ෂ මිනී මරන්නෑ මචන්. ඒකෙ ඉන්න එවුන් තමයි මිනීමරන්නෙ. කලින් එක පක්ෂෙක් ඉඳලා මිනීමරපු එකෙක් දැන් වෙන පක්ෂෙක ඉන්නව වෙන්න පුලුවන්. ඕක ඉස්සෙල්ලම තේරුම් ගනිං.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    19,552
    35,028
    113
    මම Combank Online banking එකෙන් තමයි හැමදාම CEB Bill එක ගෙවන්නේ

    මම රු 4600 ක් මේ මාසේ 18 ගෙව්වා අප්‍රියෙල් මාසේ බිල් එක.

    එතකොට හිග මුදල් කිසිවක් නැහැ.

    මේ මාසේ ලයිට් බිල් එක දවස් දෙකක් පරක්කු වෙලා 27 වෙනිදා ඇවිල්ලා රු 5782 දාලා ගිහින්. Unit 101 ට

    මනු කියවන්නා දුන්න බිල් එකේ Red Bill කියලා ගහලා නැහැ.

    Ebill එකේ තියෙනවා Red Bill එකක් රු 10602 මුදල දවස් 10 ඇතුලත ගෙව්වේ නැත්තම් කරන්ට් එක කපනවා කියලා.

    මම 1987 Call කළා එයාලා කියනවා 18 වෙනිදා ගෙවපු බිල් එක Update කියලා. ඒ උනාට 27 වැනිදා ආපු බිල් එකත් අදම ගෙවන්න කියනවා.

    මම ගිහ මුදල් තියලා නැතිනම්, අප්‍රියෙල් මාසේ බිල් එක ගෙවපු එක System එකේ Update නම් මේ මාසේ බිල් එකනේ මට තියෙන්නේ ගෙවන්න එක ගෙවන්න ඕනේ දින 30 ඇතුලත නේ. උන් ඇයි එකත් දින 10 ඇතුලත ගෙවන්න කියන්නනේ මට ?

    එක මම ගෙවන්න ඕනේ ද උබලා කියන්නනේ දවස් 10 ඇතුලත.
    123.png


    හරිම අසාදාරණයි යකෝ ඌ පරක්කු වෙලා ඇවිල්ලා 5782 දාලා ගිහින් මට ඔළුව ගිනි අරන් ඉන්නේ. හතර අතේ ණය වෙලා මචන්ලා ඉන්නේ, අම්ම කියනවා අපේ තාත්තා මරපු පක්ෂයට ජන්දේ දෙන්න ඕනේ කියලා ඊලග පාර. අපි විදින දුකේ හැටියට මුන් නිසා.
    Ponz bill calculate karanne variable slab ekak uda base karala. Bill karana eka dawas 30n aawoth 30 60 90 120 180 ehema yanne. 31n aawoth 31 62 93 etc yanne.

    Anith eka tama umba bill eka pay kaley munge cutoff date ekata passe nam update wenne ne (ebill walta komada danne ne).

    Bill wage dewal pay karanawanam godak welawata electricity dena ekage site eken pay karapan ethakota umbata proof tiyenawa. Bank wala delay nisath kela wenna puluwan.
     
    • Like
    Reactions: Ozone4 and PHBhagya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,710
    1
    8,530
    113
    CEB website එකේ portal එකෙන් ගෙවපන්

    Commercial Bank එකේ රෑට run එක යන්නෙ මං හිතන්නේ ඊට පස්සෙත් වෙන process එකක් තියෙනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,585
    9,521
    113
    36
    ඕක අවුලක් වෙන්නේ නෑ..බය නැතුව හිටපන්..
    හරි
    Update wela na system eke ganan ganna epa ape hamadama ohomai
    hmm
    මගේ වහලදාල තියෙන ගෙයක් තියෙනවා. එකේ මාර්තු මාසේ බිලට රුපියල් 10ක් අඩුවෙන් ගෙවල තිබුනේ.

    අප්‍රේල් බිලේ දින 3ක් ඇතුලත නොගෙව්වොත් විසන්ධි කරනවා කියල ගහල එවල තිබුන.
    Word I Agree GIF by INTO ACTION
    මුන් කොහොමද බන් ලයිට් බිල් වැඩි කරද්දී කතා කරේ මිනිස්සු ගේ කරන්ට් කපන්න යන්නේ නැහැ කිව්ව්ව මම සයිට් එක්ක දැක්කා කරන්ට් එක අගෝස්තු ඉදලා ගිය මාසේ වෙනකම් 50000 කපලා කියලා.
    Genie එකෙං ගෙවහන්කො ඔය 4000 ට 2000 එකතු කරල ඊළඟ බිලට ගෙවනව (Mastercard එකක් ඕන)
    එක දැනම් හිටියේ නැහැ බලන්නම් මම
    e bill එක අදාල නෑ දැනට. ගෙදරට දෙන bill එකේ තියෙන ගණන් හරියට ගෙවලා නම්, ඒකේ කියලා තියෙන දවසට ඉතුරු ටික ගෙවන්න පුලුවන්නම් අවුලක් නෑ
    ගෙදරට එන බිල් එකේ නම් red bill නැහැ බන් , මුන් SMS කරනවා සැරෙන් සැරේ බිල් එක ගෙවන්න කියලා ඒ මදිවට.

    කොහොමත් ඕක දවස් 30 ඇතුළත ගෙවන්න පුළුවන් කපන්නෙ නෑ
    ඔව් බන් , හෙට යනව CEB එකට මෙහෙ ගිහින් අහනවා.

    electricity dena ekage site eken pay karapan ethakota umbata proof tiyenawa. Bank wala delay nisath kela wenna puluwan.
    කුලියට බන් ඉන්නේ එක නිසා ceb සයිට් එකෙන් Pay කරේ නැහැ මගේ නමට මොකුත් නැති නිසා. අය ගෙවනකොට අවුලක් උනොත් ඔකොම ඉවරයි නේ.
    ------ Post added on May 29, 2023 at 12:22 PM
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,881
    7,740
    113
    ඩොටේ
    ඔව් බන් , හෙට යනව CEB එකට මෙහෙ ගිහින් අහනවා.
    ඕකට CEB යන්න ඕනි නෑ, එතනට call කරලා account number එක කියලා bill එක කීයක් තියෙනවාද අහන්න. එයාලා කියන ගාණයි ගෙදරට එවලා තියෙන bill වලයි ගණන් සමාන නැත්නම් විතරක් ගිහින් බලන්න. මාස 2,3ක වගේ ගෙවලා නැත්නම් ඇරෙන්න ඕවා ලොකු ප්‍රශ්න නෙවෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    19,552
    35,028
    113
    කුලියට බන් ඉන්නේ එක නිසා ceb සයිට් එකෙන් Pay කරේ නැහැ මගේ නමට මොකුත් නැති නිසා. අය ගෙවනකොට අවුලක් උනොත් ඔකොම ඉවරයි නේ.
    ------ Post added on May 29, 2023 at 12:22 PM
    Umbata pissuda hukanno. LECO wala aithi kaarayage nama penannawa details ekka number eka enter karama. pay karata pase eka proof widiyata tiyaganin, nathan umbata puluwan phone number eka danna.

    Umbata ochara upsetnam dawasak daagena gihin sathiye bill tika gewapan. Owata proof tiyan inna eka tama safe ma wadey.

    mama kawadawath online pay karanne ne bank walin. Reason eka proof illuwoth apitama tama track karanna wenne hama ekama
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,585
    9,521
    113
    36
    E-bill එකට register වුනාම printed bill එකත් දෙනවද?
    E-bill reg උනේ නැහැ SMS එකකින් මට Link එකක් ආවා එකට ගිහින් බලනකොට E-bill එක තිබුනේ.

    Umbata pissuda hukanno. LECO wala aithi kaarayage nama penannawa details ekka number eka enter karama. pay karata pase eka proof widiyata tiyaganin, nathan umbata puluwan phone number eka danna.

    Umbata ochara upsetnam dawasak daagena gihin sathiye bill tika gewapan. Owata proof tiyan inna eka tama safe ma wadey.

    mama kawadawath online pay karanne ne bank walin. Reason eka proof illuwoth apitama tama track karanna wenne hama ekama
    ඒ කතාව ඇත්ත මිට පස්සේ එහෙම කරන්න ඕනේ.
    ------ Post added on May 29, 2023 at 12:30 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,444
    9,157
    113
    එපා බන් නාමල් රට ගොඩදානව පොඩ්ඩක් ඉවසන් හිටපන්...

    බිල ප්‍රින්ට් වෙලා ඇත්තේ උබ සල්ලි ගෙවන්න කලින්, බය වෙන්න එපා
    වතුරනම් වැඩිපුර ගෙවුවමත් රතු බිල එනවා :lol: :lol: :lol:
    මේක තමයි වෙලා ඇත්තේ. ඔය Bill එක updated නෑ . CEBcare web portal එකෙන් ගිහිල්ල Account balance එක බලන්න.

    මම Combank Online banking එකෙන් තමයි හැමදාම CEB Bill එක ගෙවන්නේ


    123.png

    Nadun26 මේ ebill එක ගත්තේ කොහොමද? මුන්ගේ ඒ දවස් වලම register උනා , අපිට තාම නෑ :baffled:

     
    • Like
    Reactions: Rick Sanchezz