ලයිට් බිල් එක ගෙවලත් Red Bill ඇවිල්ලා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    7,193
    10,527
    113
    Bill eke tyenwa bill print karapu date ekak.. e dawaseta passe gewapu ewata bill eke update wen ne. eka update wenne ilaga para ena bill eke
     
    • Like
    Reactions: NRTG and Nadun26

    monson

    Well-known member
  • May 7, 2007
    16,276
    9,506
    113
    ගෙව්ව එක update කරගන්නේ නැතුව ඕකුන් හැමදාම තඩි red bill එකක් වෙනම බොරුවට print කරලා සල්ලි නාස්ති කරලා එවනවා. ඕකුන් එහෙම කපන්නේ නැහැ. කපන්න යන්න කලින් තව updated list එකක් බලල තමයි එනවනම එන්නේ මම හිතන්නේ.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,482
    7,498
    113
    35
    Anuradhapura
    lktips.com
    ඕකට CEB යන්න ඕනි නෑ, එතනට call කරලා account number එක කියලා bill එක කීයක් තියෙනවාද අහන්න. එයාලා කියන ගාණයි ගෙදරට එවලා තියෙන bill වලයි ගණන් සමාන නැත්නම් විතරක් ගිහින් බලන්න. මාස 2,3ක වගේ ගෙවලා නැත්නම් ඇරෙන්න ඕවා ලොකු ප්‍රශ්න නෙවෙයි
    එහෙම තමා ඇහුවේ මම උඩ ලියලා තියෙන එක බැලුවේ නැද්ද මචන් උන් කියනවා මම 18 වෙනිදා ගෙවපු එක system එකේ තියෙනවා කියලා. එත් මේ මාසේ 27 දුන්න එකත් ගෙවන්න කියලා.
    app eke update wela athi
    උන්ගේ System එකේ Update මම හිතන්නේ Call කලාම කිව්වා 18 ගෙවපු එක පෙන්වනවා කියලා. එතකොට කිසිම හිග මුදලක් නැහැනේ මේ මාසේ බිල හැර මුන් කියනවා 27 දුන්න එකත් අදම ගෙවන්න කියලා මම ඇහුවා මේ මාසේ බිලට දින 30 දෙන්නේ නැද්ද කියලා මුන් කියනවා නැහැ එකත් දින 10 ඇතුලේ ගෙවන්න ඕනේ කියල.

    Nadun26 මේ ebill එක ගත්තේ කොහොමද? මුන්ගේ ඒ දවස් වලම register උනා , අපිට තාම නෑ :baffled:

    අපි reg වෙලා නැහැ මගේ නමට කරන්ට් එක අරගෙන නැහැ 2015 වගේ මතක ලයිට් බිල් කාරයා Phone ඉල්ලන් ගියා මු අපේ අංකය System එකට Add කරලා තියෙනවා. ලයිට් බිල් දීලා ගිය ගමන් SMS එකක් එනවා Balance එක දාලා එකේ තියෙනවා Link එකක් එකට ගියාම Ebill එක download කරන්න පුළුවන්. තව Online pay කරන්න පුළුවන්. උන්ගේ System එකේ අපේ Phone No තියෙන නිසා බිදවැටීම වලදී Call කල ගමන් උන් අපේ ලයිට් බිලේ තියෙන ගෙවල් කුලී කාරයගේ නම කියලා මේ ගෙදරින් නේද අහලා Team එකට දානවා ගැටළුව. උබලා SMS Active කරගන්න බලන්න. කරන්ට් එක නඩත්තු වලට කපන්න කලින් එහෙම SMS වලින් අපිට එවනවා. එක නිසා
    ඕක අවුලක් වෙන්නෙ නෑ.. regional office ekata gihin ahapan
    ඔව් මචන් හෙට යනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,716
    32,129
    113
    ජෙප්පෝ නිසා උබට තාත්තා නෑ
    රනිල් රාජපක්ෂ නිසා ගෑනියෙක් ළමයෙක් නෑ

    උබේ
    අතීතයත් ඉවරයි
    අනාගතයත් ඉවරයි
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,482
    7,498
    113
    35
    Anuradhapura
    lktips.com
    උබේ තාත්තා මැරුණේ උබ ඉපදෙන්න අවුරුදු ගාණකට කලින්ද 😿
    නැහැ මම ඉපදිලා මාස 9 යකින් මරලා තියෙන්නේ බන්, 1989
    Bill eke tyenwa bill print karapu date ekak.. e dawaseta passe gewapu ewata bill eke update wen ne. eka update wenne ilaga para ena bill eke
    එක දන්නවා බන් , මේ CEB යක්කු කියනවා මම 18 ගෙවපු බිල් එකත් උන්ට ගිහින්ලු උන් කියනවා 27 දුන්න බිල් එකත් මට අදම ගෙවන්න කියලා. Red bill එක නිසා අපිට ඉස්සර ඔහොම Red Bill ආවා කවදාවත් අළුත් බිල් එක ගෙවන්නේ නැහැ එදාම
    ඕකට කපන එකක් නෑ... ගෙවපු බිලේ පෘෆ් එකක් තියාගන්න..
    හරි

    ගෙව්ව එක update කරගන්නේ නැතුව ඕකුන් හැමදාම තඩි red bill එකක් වෙනම බොරුවට print කරලා සල්ලි නාස්ති කරලා එවනවා. ඕකුන් එහෙම කපන්නේ නැහැ. කපන්න යන්න කලින් තව updated list එකක් බලල තමයි එනවනම එන්නේ මම හිතන්නේ.
    ඔව් මමත් අහලා තියෙනවා එහෙම බලලා එනවා කියන කතාවනම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,482
    7,498
    113
    35
    Anuradhapura
    lktips.com
    ජෙප්පෝ නිසා උබට තාත්තා නෑ
    රනිල් රාජපක්ෂ නිසා ගෑනියෙක් ළමයෙක් නෑ

    උබේ
    අතීතයත් ඉවරයි
    අනාගතයත් ඉවරයි
    ඔව් බන් කරන්න හිතං හිටිය ඒවා ඔකොම විනාශයි මුන් නිසා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,525
    7,954
    113
    මම Combank Online banking එකෙන් තමයි හැමදාම CEB Bill එක ගෙවන්නේ

    මම රු 4600 ක් මේ මාසේ 18 ගෙව්වා අප්‍රියෙල් මාසේ බිල් එක.

    එතකොට හිග මුදල් කිසිවක් නැහැ.

    මේ මාසේ ලයිට් බිල් එක දවස් දෙකක් පරක්කු වෙලා 27 වෙනිදා ඇවිල්ලා රු 5782 දාලා ගිහින්. Unit 101 ට

    මනු කියවන්නා දුන්න බිල් එකේ Red Bill කියලා ගහලා නැහැ.

    Ebill එකේ තියෙනවා Red Bill එකක් රු 10602 මුදල දවස් 10 ඇතුලත ගෙව්වේ නැත්තම් කරන්ට් එක කපනවා කියලා.

    මම 1987 Call කළා එයාලා කියනවා 18 වෙනිදා ගෙවපු බිල් එක Update කියලා. ඒ උනාට 27 වැනිදා ආපු බිල් එකත් අදම ගෙවන්න කියනවා.

    මම ගිහ මුදල් තියලා නැතිනම්, අප්‍රියෙල් මාසේ බිල් එක ගෙවපු එක System එකේ Update නම් මේ මාසේ බිල් එකනේ මට තියෙන්නේ ගෙවන්න එක ගෙවන්න ඕනේ දින 30 ඇතුලත නේ. උන් ඇයි එකත් දින 10 ඇතුලත ගෙවන්න කියන්නනේ මට ?

    එක මම ගෙවන්න ඕනේ ද උබලා කියන්නනේ දවස් 10 ඇතුලත.
    123.png


    හරිම අසාදාරණයි යකෝ ඌ පරක්කු වෙලා ඇවිල්ලා 5782 දාලා ගිහින් මට ඔළුව ගිනි අරන් ඉන්නේ. හතර අතේ ණය වෙලා මචන්ලා ඉන්නේ, අම්ම කියනවා අපේ තාත්තා මරපු පක්ෂයට ජන්දේ දෙන්න ඕනේ කියලා ඊලග පාර. අපි විදින දුකේ හැටියට මුන් නිසා.
    ehema kapanne na yako. bayawenna epa
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    728
    557
    93
    man bill gewanne 1 month skip karala ...me maase gewanne kalin maase bill eka..red note eka enawa hamadaama :rofl:
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,100
    5,027
    113
    මටත් ඔය සින් එකම උනා, අප්‍රෙල් මාසෙ ඇප් එකෙන් ගෙව්පු බිල් ගෙවලා නෑ කියලා බිල් ආවා, එස් එල් ටි- ලෙකො

    කොම්බැන්ක් ඇප් එකෙන් මොකක් හරි සින් එකක් තියෙනව,
    ගෙවපු බිල් ගිහින් නැහැ, අඩුම ගානෙ එ රෙකොර්ඩ්ස් වත් ඇප් එකෙ නැහැ, මට හොදට මතකයි බිල් ගෙව්වා. එත් ඇප් එකෙ හිස්ට්‍රිරි එකෙ ගෙවපුවා නැහැ,. කරන්න දෙයක් නැති තැන මම කාර්ඩ් එක හරකා ලෙකො සයිට් එකෙනුයි . එස් එල් ටි සයිට් එකෙනුයි ගෙව්වා,,
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,723
    174,913
    113
    Colombo, Sri Lanka
    ඕක අවුලක් වෙන්නේ නැහැ update වෙන්න පරක්කු වෙලා ඇති
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,010
    1,602
    113
    මේක තමයි වෙලා ඇත්තේ. ඔය Bill එක updated නෑ . CEBcare web portal එකෙන් ගිහිල්ල Account balance එක බලන්න.



    Nadun26 මේ ebill එක ගත්තේ කොහොමද? මුන්ගේ ඒ දවස් වලම register උනා , අපිට තාම නෑ :baffled:

    mobile ekeata sms ekak through link ekak enawa. eka click karama oka load wenawa.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,455
    3,993
    113
    එහෙම තමා ඇහුවේ මම උඩ ලියලා තියෙන එක බැලුවේ නැද්ද මචන් උන් කියනවා මම 18 වෙනිදා ගෙවපු එක system එකේ තියෙනවා කියලා. එත් මේ මාසේ 27 දුන්න එකත් ගෙවන්න කියලා.

    උන්ගේ System එකේ Update මම හිතන්නේ Call කලාම කිව්වා 18 ගෙවපු එක පෙන්වනවා කියලා. එතකොට කිසිම හිග මුදලක් නැහැනේ මේ මාසේ බිල හැර මුන් කියනවා 27 දුන්න එකත් අදම ගෙවන්න කියලා මම ඇහුවා මේ මාසේ බිලට දින 30 දෙන්නේ නැද්ද කියලා මුන් කියනවා නැහැ එකත් දින 10 ඇතුලේ ගෙවන්න ඕනේ කියල.

    අපි reg වෙලා නැහැ මගේ නමට කරන්ට් එක අරගෙන නැහැ 2015 වගේ මතක ලයිට් බිල් කාරයා Phone ඉල්ලන් ගියා මු අපේ අංකය System එකට Add කරලා තියෙනවා. ලයිට් බිල් දීලා ගිය ගමන් SMS එකක් එනවා Balance එක දාලා එකේ තියෙනවා Link එකක් එකට ගියාම Ebill එක download කරන්න පුළුවන්. තව Online pay කරන්න පුළුවන්. උන්ගේ System එකේ අපේ Phone No තියෙන නිසා බිදවැටීම වලදී Call කල ගමන් උන් අපේ ලයිට් බිලේ තියෙන ගෙවල් කුලී කාරයගේ නම කියලා මේ ගෙදරින් නේද අහලා Team එකට දානවා ගැටළුව. උබලා SMS Active කරගන්න බලන්න. කරන්ට් එක නඩත්තු වලට කපන්න කලින් එහෙම SMS වලින් අපිට එවනවා. එක නිසා


    ඔව් මචන් හෙට යනවා.
    itin genie eken mastercard ekak link karala ekath gewanna 31 ta kalin. 50% rebate eka enawane
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,850
    1,988
    113
    41
    In our own place.....
    ඔය මචං කලින් මාසෙක ඇරියස් එකක් තියෙන එක කේස් එක. මේ මාසෙ 5000+ එක ටෝටල් ගෙවන්න ටියෙන 10+ එකෙන් අඩු කරල ගෙවපන්. උඹ ගිය මාසෙ ගාන ගෙවල, ඊට කකලින් මාසෙ ඇරියස් වෙලා. අන්න ඒක ගැන උන් කියනව ඇත්තෙ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,232
    5,808
    113
    හෙල බිමේ
    මටත් ඔය සින් එකම උනා, අප්‍රෙල් මාසෙ ඇප් එකෙන් ගෙව්පු බිල් ගෙවලා නෑ කියලා බිල් ආවා, එස් එල් ටි- ලෙකො

    කොම්බැන්ක් ඇප් එකෙන් මොකක් හරි සින් එකක් තියෙනව,
    ගෙවපු බිල් ගිහින් නැහැ, අඩුම ගානෙ එ රෙකොර්ඩ්ස් වත් ඇප් එකෙ නැහැ, මට හොදට මතකයි බිල් ගෙව්වා. එත් ඇප් එකෙ හිස්ට්‍රිරි එකෙ ගෙවපුවා නැහැ,. කරන්න දෙයක් නැති තැන මම කාර්ඩ් එක හරකා ලෙකො සයිට් එකෙනුයි . එස් එල් ටි සයිට් එකෙනුයි ගෙව්වා,,
    Combank ekata kiyapan aye cash back karaganna Barida? Payment ekak unahama normally record wenawa ne bn