CEB bulk account කියන්නෙ මොකක්ද බං?

wageesha87

Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්‍රයේ ඔබටම කැපවූ විදුලි ට්‍රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්‍රයේ ඔබටම කැපවූ විදුලි ට්‍රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ.
    SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං?
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං?
    Security deposit interest එක. bulk supply එක ගද්දි ලොකු security deposit එකක් customer ගෙන් ගන්නවා. එකේ පොලියට සමාන ගාණක් බිලෙන් අඩු කරලා
     
    • Love
    Reactions: AnuradhaRa