:unsure:
W wageesha87 Active member Oct 31, 2008 322 91 28 kandy Oct 3, 2024 #3 ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්රයේ ඔබටම කැපවූ විදුලි ට්රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ. Reactions: Reset and AnuradhaRa
ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්රයේ ඔබටම කැපවූ විදුලි ට්රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Oct 3, 2024 #4 wageesha87 said: ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්රයේ ඔබටම කැපවූ විදුලි ට්රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ. Click to expand... SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං?
wageesha87 said: ඔබගේ විදුලි ඉල්ලුම 70 kVA වලට වැඩිනම් ඔබ විලුලි තොග සැපයුමක් (Bulk supply ) ඉල්ලුම් කල යුතුය .එවිට ඔබගෙ පරිශ්රයේ ඔබටම කැපවූ විදුලි ට්රාන්සපෝමරක් පිහිටුවා එමගින් සැපයුම ලබා දේ. Click to expand... SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං?
W wageesha87 Active member Oct 31, 2008 322 91 28 kandy Oct 3, 2024 #5 AnuradhaRa said: SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං? Click to expand... Security deposit interest එක. bulk supply එක ගද්දි ලොකු security deposit එකක් customer ගෙන් ගන්නවා. එකේ පොලියට සමාන ගාණක් බිලෙන් අඩු කරලා Reactions: AnuradhaRa
AnuradhaRa said: SEC. DEP. INTEREST කියල රුපියල් 66 ක් අඩු වෙලා ඒ මොකක්ද මචං? Click to expand... Security deposit interest එක. bulk supply එක ගද්දි ලොකු security deposit එකක් customer ගෙන් ගන්නවා. එකේ පොලියට සමාන ගාණක් බිලෙන් අඩු කරලා