මේ බිල් ඔන්ලයින් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් හරහා පේ කරලා තියෙන්නෙ කවුද? අවුලක් නැතුව වැඩ ද මේවා? අපි වෙනම ෆෝම් ෆිල් කරලා ඒ ආයතනවලට අතින් භාර දෙන්න ඕන නෑ නේද මේවගේ?