Questions CEB bill payment ගැන උදව්වක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    CEB එකේ බිලක් ගෙව්වම ඉක්මනින් update වෙන්නෙ online payment ද නැත්තං ceb cash counter එකෙන් ගෙව්වමද? මොකද දවස් තුනකට විතර කලින් online ගෙව්වා. ඒත් ඒ ගාන අද ආපු printed bill එකේ එහෙම්ම තියනවා. මේකෙ ඉක්මනින් බිල update වෙන විදිහක් නැද්ද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතන්නෙ කොහොම pay කරත් සතියක් විතර යනවා bill එක update වෙන්න. අද ආපු bill එක print කරලා තියෙන දවස කවද්ද බලන්න. ඊටත් සතියකට විතර කලින් ගෙව්වා නම් තමයි update වෙන්නෙ. sure නැත්නම් call එකක් දෙන්න regional office එකට, එතකොට කියයි payment එක update වෙලාද නැද්ද කියලා. මං හිතන්නෙ තවම manual තමයි bill එක update කරන්නෙ 🤦‍♂️