CEB එකේ බිලක් ගෙව්වම ඉක්මනින් update වෙන්නෙ online payment ද නැත්තං ceb cash counter එකෙන් ගෙව්වමද? මොකද දවස් තුනකට විතර කලින් online ගෙව්වා. ඒත් ඒ ගාන අද ආපු printed bill එකේ එහෙම්ම තියනවා. මේකෙ ඉක්මනින් බිල update වෙන විදිහක් නැද්ද?