CEB Salaries

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Two positions have entirely different responsibilities. Technicians have to stay under the sun and dirt with their hand, that's their job description unless they obtain more education and move forward. They are doing what they are told to do. Engineers are decision markers and problem solvers. It doesn't matter if they work outside or inside a office they offer higher value to a organization. No one can compare both and say technician deserve more.

    According to your retard logic labors in a private company should get a salary relative to the CEO since he comes under ඔපිස් වල තපින category.

    Engineers deserve higher salaries. but the gap should be less. anyway when comparing with the bill we pay, their salaries are too high
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Two positions have entirely different responsibilities. Technicians have to stay under the sun and dirt with their hand, that's their job description unless they obtain more education and move forward. They are doing what they are told to do. Engineers are decision markers and problem solvers. It doesn't matter if they work outside or inside a office they offer higher value to a organization. No one can compare both and say technician deserve more.

    According to your retard logic labors in a private company should get a salary relative to the CEO since he comes under ඔපිස් වල තපින category.

    take it as a joke ThimalM™.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Office wala thapina ewun e thathweta aawe eeta kalin hoda kattak kaala igena gena.. Kaanu bada gaana kaalakanni wage apatha gaha gaha idala neme..

    ඉන්ජිනේරැවන්ට නෙමේ කිව්වෙ මම.. ඔයා පටලගෙන 😂😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    Engineers la gana danne naha. Gedara connection eke aulak unoth hadanna enne 2k ge wadeta 10k withara awilla wade nokaraannama kendiri gala athata ganak dennath one wade karaganna.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    2015 ඉඳල නෑ සහෝ... අවුරැදු ගනාක් සාකච්ඡා කරල කරන්න පුලුවන් සේර කරලයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අත ගහල තියෙන්නෙ

    in the way i see it you all doing පොල් ගෑම still in 2017

    instead of allocating resources to most needed
    you all decide to strike and request more perks to rest of the ceb workers.
    how clever that is.
    :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Two positions have entirely different responsibilities. Technicians have to stay under the sun and dirt with their hand, that's their job description unless they obtain more education and move forward. They are doing what they are told to do. Engineers are decision markers and problem solvers. It doesn't matter if they work outside or inside a office they offer higher value to a organization. No one can compare both and say technician deserve more.

    According to your retard logic labors in a private company should get a salary relative to the CEO since he comes under ඔපිස් වල තපින category.

    ඔයා කිව්වෙ මෙහෙමනෙ නේද? සී ඊ ඕ ල ගැන කිව්වෙ නෑනෙ ?

    So how the fuck you compare engineers with drivers and meter readers. Engineer's salary reflects their education level. No other low educated retard can question it.

    අනික මෙයා දාල තියෙන්නෙ ඉංජන්ගෙ ආරම්භක වැටුපයි අනිත් වැටුප් අවුරැදු ගානක සේවා කාලය තියන විශ්‍රාම ගන්න කිට්ටු සේවකයනගෙ වැටුප්

    ඒක සාධාරන සංසන්දනය කීරීමක්ද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔයා කිව්වෙ මෙහෙමනෙ නේද? සී ඊ ඕ ල ගැන කිව්වෙ නෑනෙ ?

    අනික මෙයා දාල තියෙන්නෙ ඉංජන්ගෙ ආරම්භක වැටුපයි අනිත් වැටුප් අවුරැදු ගානක සේවා කාලය තියන විශ්‍රාම ගන්න කිට්ටු සේවකයනගෙ වැටුප්

    ඒක සාධාරන සංසන්දනය කීරීමක්ද?

    I can't speak others but you are correct for CEB drivers salary. A few years ago I remember someone(CEB driver) came our home & asked how to fill ETP/EPF forms. his salary 50,000+. so think you are correct in that part.

    The problem is why are you fighting so much.
     
    • Like
    Reactions: HypermaD2

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    CEB eke ewuntath rajaye anith departments wala gewana salary 1 dunna nan ape light bill eka godak adu wei

    මණ්ඩලයකයි දෙපාර්තමේන්තුවකයි වෙනසක් තියෙනවා. දෙපාර්තමේන්තුවක් උනා නම් අපිට හැමදාම strike වගේ දැනෙයි. ඇත්තටම CEB එකේ මිනිස්සු ලොකු කැප කිරීමක් කරනවා.. ඒකටයි මේ පඩි ගෙවන්නේ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    I can't speak others but you are correct for CEB drivers salary. A few years ago I remember someone(CEB driver) came our home & asked how to fill ETP/EPF forms. his salary 50,000+. so think you are correct in that part.

    The problem is why are you fighting so much.

    මගෙ තාත්ත විදුලිබල මණ්ඩලයෙ පහල කම්කරැව ඉඳල උඩට ගිය මනුස්සයෙක්.. එයා අව්වට වේලි වේලි වැස්සෙ නාගෙන කෑව කට්ට මම දැක්ක.. එක.පාරක් විදුලි සැර වැදිල නොමැරි බේරැන හැටි මම දැක්ක.. ඒ මිනිස්සු කන කට්ට ගන්න අවදානම මම හොඳටම දන්නව..
    ඒත් මට කෑ ගැහුවට මට ලැබෙන දෙයක් නෑ.. කවද හරි දවසක මට මේවට ප්‍රසිද්දියෙ කතා කරන්නත් බැරි වෙයි.. ඒත් මේ රස්සා වල අඳුරැ පැත්ත.මම දැක්ක වින්ද
     
    good for you. keep fighting
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    කණියා;22248046 said:
    Do we really need to consider these fake people? I don't think so ;);)

    why is that something wrong with my argument ?
    or you are too hasty to face some debate in online?
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    2-CEB-Strike-2017Sep-Driver-Salary.jpg

    kauda me
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කණියා;22248087 said:
    මණ්ඩලයකයි දෙපාර්තමේන්තුවකයි වෙනසක් තියෙනවා. දෙපාර්තමේන්තුවක් උනා නම් අපිට හැමදාම strike වගේ දැනෙයි. ඇත්තටම CEB එකේ මිනිස්සු ලොකු කැප කිරීමක් කරනවා.. ඒකටයි මේ පඩි ගෙවන්නේ..

    කියපන්කො බලන්න එහෙනම් මොකක්ද කරන ලොකූ කෑපකිරීම කියල අපිටත් දෑන ගන්න
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කණියා;22248087 said:
    මණ්ඩලයකයි දෙපාර්තමේන්තුවකයි වෙනසක් තියෙනවා. දෙපාර්තමේන්තුවක් උනා නම් අපිට හැමදාම strike වගේ දැනෙයි. ඇත්තටම CEB එකේ මිනිස්සු ලොකු කැප කිරීමක් කරනවා.. ඒකටයි මේ පඩි ගෙවන්නේ..

    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කියපන්කො බලන්න එහෙනම් මොකක්ද කරන ලොකූ කෑපකිරීම කියල අපිටත් දෑන ගන්න

    1 අව්ව වැස්ස කියල වෙනසක් නෑ වැඩ කරන්න ඔනේ..බිම නෙමේ කණු උඩ..

    2 සතිය දින 7ම වැඩ සතිඅන්ත නිවාඩු නෑ පෝය නෑ වෙසක් නෑ නත්තල් නෑ අවුරැදු නෑ

    3 අධික විදුලි සැර සමඟ ඉහල ජීවිත අවදානමක් සමඟ වැඩ කිරීමට සිදු වීම

    මේ තුන ඇතිනෙ? මේ ටික කරන මේ කට්ට කන මේ අවදානම ගන්න තවත් රජයේ සේවකයන් ඉන්නව නම් කියන්න පුලුවන් ඔයාට දැන්