CEB Salaries

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    CEB - The best place to work :oo:

    drivers have a basic salary of 52,000 rupees and can earn about 116,00 rupees with overtime. They will get a 25 percent increment next year, which can push the monthly wage to 145,000 rupees.

    A meter reader, who now has a basic salary of 54,420 rupees and can earn up to 125,000 rupees with overtime, stands to get 156,000 rupees after the January increment, according to an emailed document circulated by strike-breakers, which CEB sources say seems accurate.

    At the moment, junior engineering recruits are paid 97,000 rupees, which goes up to 123,000 rupees with allowances.

    An office assistant, who now gets a basic of 34,000 rupees and earns up to 48,000 with overtime, will get a 25 percent increment next January, which can push potential earnings to 60,000 rupees.

    But, the JVP-backed union has promised them more, in a ratio of 1:6 with the general manager.

    - http://www.economynext.com/Sri_Lank..._after_canned_CEB_board_meeting-3-8742-8.html

    2-CEB-Strike-2017Sep-Driver-Salary.jpg

    3-CEB-Strike-2017Sep-MeterReaderr-Salary.jpg

    4-CEB-Strike-2017Sep-DataEntryClerk-Salary.jpg

    5-CEB-Strike-2017Sep-Engineer-Salary.jpg

    5-CEB-Strike-2017Sep-Peon-Salary.jpg

    6-CEB-Strike-2017Sep-Other-State-Salary.jpg

    - http://www.lankaenews.com/news/6360/si

    කමෙන්ට් ටික කියෝලම ආවා.. ගොන් ආතල්..
    මීටර් රීඩින් මුල් අවුරුද්දේ දවස් පඩි..1560/= සෙනසුරාදා ඉරිදා වැඩ නෑ.. ස්තීර වෙනකන්..

    අවුරුද්ද අවසානේ ස්තීර උනාම 45000යි.. අවුරුදු 5කට පස්සේ එක්සෑම් කලාම 55000යි... අලුත් චක්‍රලේඛයෙන් බිල් 11ක් ඕටී පැයයි..ඒකත් 72ක් කලාට පස්සේ...
    උපරිම 80යි.. 120ක් කලහැකි ඉතුරු 40 DGM ඇපෲ කරන්න ඔනා...
    පැය 3 , 4ක් එක දිගට අවුවේ.. බල්ලෙක් කාලා මැරුනත් මංඩලේට ඒක අදාල නෑ..
    වව්නියා අනුරාධපුරයේ වගේ ඉන්න උන් පට්ට කට්ටක් කන්නේ.. අනික ලග ලග ගෙවල් නෑ.. එක ගෙදරක ඉදන් තව ගෙදරකට කිලෝමීටරයක් වගේ තියන තැනුත් සෙට් වෙනවා..
    හැමෝම කැපකිරීම් කරනවා.. කුහක වෙන්න එපා.. පඩිය වගේම තමා කන කට්ටත්..

    ඔෆිස් දවසට බිල් පැක් හදන්න ඔනා.. ලියපු හැම බිලක් ගානේම ඔන්ලයින් අප්ලෝඩ් කරන්න ඔනා.. error ලිස්ට් චෙක් කරන්න ඕනා . ගෙවල් වල හොරයක් අහු උනොත් ඒවාට ලියුම් දෙන්න ඔනා.. SLT වගේ Tower වල බිල් වෙනම ඔෆිස් එකට දෙන්න ඔනා. ලේසි නෑ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113

    :rolleyes:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මීටර් කියවන්න වගේ යන්න මොනවද දන්නේ නෑ නේද ඕනේ කරන සුදුසුකන් :oo:

    මුලින්ම එක්සෑම් පාස් වෙන්න ඕනා.. පාස් උනොත්
    ඊලගට සුදුසුකම් බලන්න ඉන්ටර්වීව් එකක්..
    ඒකේදී O/L සිංහල ගනිතය පාස්ද බලනවා.. ඒකත් හරිනම්
    ආයේ ඉන්ටර්වීව් එකක් තියනවා අවසානේදී ප්‍රශ්න එහෙම අහනවා...

    රස්සාව හම්බෙලා අවුරුද්දෙන් ආයේ Exam එකක් තියනවා.. ප්‍රශ්න පත්‍රයක් සහ වාචික , අවුරුද්ද තුල හැසිරීම පැමිනීම ඔක්කොම බලලා තමා ස්තීර කරන්නේ.. ෆේල් උන අයත් ඉන්නවා ...

    ලාවට මැත්ස් කරලා තිබ්බ නිසා තේරුනා.. නැත්තන් ඉවරයි..
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මුලින්ම එක්සෑම් පාස් වෙන්න ඕනා.. පාස් උනොත්
    ඊලගට සුදුසුකම් බලන්න ඉන්ටර්වීව් එකක්..
    ඒකේදී O/L සිංහල ගනිතය පාස්ද බලනවා.. ඒකත් හරිනම්
    ආයේ ඉන්ටර්වීව් එකක් තියනවා අවසානේදී ප්‍රශ්න එහෙම අහනවා...

    රස්සාව හම්බෙලා අවුරුද්දෙන් ආයේ Exam එකක් තියනවා.. ප්‍රශ්න පත්‍රයක් සහ වාචික , අවුරුද්ද තුල හැසිරීම පැමිනීම ඔක්කොම බලලා තමා ස්තීර කරන්නේ.. ෆේල් උන අයත් ඉන්නවා ...

    ලාවට මැත්ස් කරලා තිබ්බ නිසා තේරුනා.. නැත්තන් ඉවරයි..

    :eek::eek:
     
    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18

    pina thama