CEB Salaries

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    බොරැ බයිල ගහල මිනිස්සු අන්දන්න එපා යකෝ... ඉන්ජිනේරැවන්ලෙ බේසික් එක විතරනෙ ඔයා මේ දාල තියෙන්නෙ... එයාලගෙ එලවන්ස් එහෙම දන්නෙ නෑ නෙහ්? දන්නෙ නෑ නම් අහගන්න.. එලවන්ස් ජාති "ජාති" හරිද... 40 ගානක් තියනව.. ඒ එකක් අඩුම 1000යි කියල හිතල අවම පඩිය පොඩ්ඩක් බලනවද...

    1000 කියුවෙ නිකමට මේකෙ 10 000 වෙන එවත් තියනව... ඒකට වැඩි වෙන වෙලාවකුත් තියනව...

    හිතල බලපංකො කොහොමද කියල 3+ පඩිය ගන්නව ඉංජෙක්..

    So how the fuck you compare engineers with drivers and meter readers. Engineer's salary reflects their education level. No other low educated retard can question it.
     
    • Like
    Reactions: RushAM

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    so what ?
    engineers are not some office assistants meter readers
    they earn that much because they got higher education.
    if they going abroad, they can earn much more.

    whats your point ?

    increase salary for other beggars because of engineers got much higher perks ?

    අනිත් උන්ගෙන් වැඩක් නෑ.. මම කතා කරන්නෙ අව්වෙ කට්ට කන ලේබර් කොල්ලො ගැන... ඉංජො කියල එයාලට විතරක් පඩි වැඩි කරගන්න එක සාධාරනද? මහන්සි වෙලා පට්ට කට්ටක් කන්නෙ එයාල.. ඉංජොන්ට කොන්ත්‍රාත් කරැවන්ගෙන් ලැබෙන කුට්ටි ගැන දන්නවද? CEB ඉංජෙක්ට තියන පවර්ස් දන්නව නම් මෙහෙම කියන්නෙ නෑ..
    අනික ගොඩක් ඉංජිනේරැවරැන් කැමතියි මේ වැඩි වීමට.. නාකි කුහක සෙට් එක එක්කයි බැරි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    So how the fuck you compare engineers with drivers and meter readers. Engineer's salary reflects their education level. No other low educated retard can question it.

    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
    මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොහොම හරි මේකෙන් CEB එවුන් ගන්න පඩි එලියට ආවා. යකෝ මුන්ට මෙච්චර පඩි ගෙවන්නද අපිට මහ සද්ධන්ත බිල් එන්නේ. අපේ බිල් අඩු කරපියව්. සේරගෙම පඩි අඩු කරපියව්. බෑරි එවුන්ට යන්න කියපියව්
     
    • Like
    Reactions: DangerMan119

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
    මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ

    ow ow api aithiwasikam weniwen nagee sitinna one. wiplawa karanna one.. puka denna one.. haha

    good for you. please post more jokes. I like socialism jokers :cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ow ow api aithiwasikam weniwen nagee sitinna one. wiplawa karanna one.. puka denna one.. haha

    good for you. please post more jokes. I like socialism jokers :cool:

    සමාජවාදේ නෙමේ මචන් ධනවාදී රටවලත් පඩි අතර පරතරය අඩු කරල තියෙන්නේ ටෑක්ස් ගහල. අනික මේකේ අලි පඩි වගේ දාලා තියෙන්නේ OT එක්ක. OT කෑපුවම හරි. කපන්නේ කොහොමද? තව සේවකයෝ වෑඩට අරන්. මුන් මේ දාලා තියෙන තරම් OT කරල තියෙනව නම් කරපු එවුන් ගෙවල් වල ගිහිල්ලම නෑ. ආන්න ඒකයි රජයේ ආයතන වල තත්වේ.OT තීයෙනව පඩියට වඩා
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    අනිත් උන්ගෙන් වැඩක් නෑ.. 1.මම කතා කරන්නෙ අව්වෙ කට්ට කන ලේබර් කොල්ලො ගැන... ඉංජො කියල එයාලට විතරක් පඩි වැඩි කරගන්න එක සාධාරනද? මහන්සි වෙලා පට්ට කට්ටක් කන්නෙ එයාල.. 2.ඉංජොන්ට කොන්ත්‍රාත් කරැවන්ගෙන් ලැබෙන කුට්ටි ගැන දන්නවද? CEB ඉංජෙක්ට තියන පවර්ස් දන්නව නම් මෙහෙම කියන්නෙ නෑ..
    අනික ගොඩක් ඉංජිනේරැවරැන් කැමතියි මේ වැඩි වීමට.. නාකි කුහක සෙට් එක එක්කයි බැරි

    1.they can request some increment or allowances.
    2.you can always report to Commission to Investigate Allegations of Bribery or Corruption.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ow ow api aithiwasikam weniwen nagee sitinna one. wiplawa karanna one.. puka denna one.. haha

    good for you. please post more jokes. I like socialism jokers :cool:

    ඔයාට ඉරිසියයි කියල මම මොනා කරන්නද ලොල්ස්... මෙවට හොඳයි කිවුවෙ නෑ.. හොරට පඩි වැඩි කරගත්ත එක අසාධාරන නිසයි කිව්වෙ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ රටේ ඔහොම පඩි වැඩි කෙරනව කියන්නේ රාජ්‍ය ආදායම ඉහල යන්නේ නැතුව ඕවා වැඩිකරනවා කියන්නේ කෙලින්ම උද්දමනය වැඩි වෙනවා.ඒ වැඩිවෙනකොට පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්ඩ වෙනවා. කෙලින්ම සේවක පඩි වැඩි කරනවා කියන්නේ ප්‍රඩක්ෂන් කොස්ට් එක නගිනවා.එක්ස්පෝර්ට් වලට දෙයියන්ගේම පිහිටයි.දැන් යන්නේ දල්ලේ.තව බහිනවා එක්ස්පෝර්ට්.ආතල් කෝටියයි:lol::lol:
     
    • Like
    Reactions: malakadss

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    1.they can request some increment or allowances.
    2.you can always report to Commission to Investigate Allegations of Bribery or Corruption.

    2015 ඉඳල පොල් ගෑවෙ නෑ සහෝ... අවුරැදු ගනාක් සාකච්ඡා කරල කරන්න පුලුවන් සේරම කරලයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අත ගහල තියෙන්නෙ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔයාට ඉරිසියයි කියල මම මොනා කරන්නද ලොල්ස්... මෙවට හොඳයි කිවුවෙ නෑ.. හොරට පඩි වැඩි කරගත්ත එක අසාධාරන නිසයි කිව්වෙ

    no I like your jokes. please keep posting :)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ රටේ ඔහොම පඩි වැඩි කෙරනව කියන්නේ රාජ්‍ය ආදායම ඉහල යන්නේ නැතුව ඕවා වැඩිකරනවා කියන්නේ කෙලින්ම උද්දමනය වැඩි වෙනවා.ඒ වැඩිවෙනකොට පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්ඩ වෙනවා. කෙලින්ම සේවක පඩි වැඩි කරනවා කියන්නේ ප්‍රඩක්ෂන් කොස්ට් එක නගිනවා.එක්ස්පෝර්ට් වලට දෙයියන්ගේම පිහිටයි.දැන් යන්නේ දල්ලේ.තව බහිනවා එක්ස්පෝර්ට්.ආතල් කෝටියයි:lol::lol:

    මෙලා අයිය හරි.. වැඩි කරගන්න සේරම අයින් කරල දැම්ම නම් හරි
     
    • Like
    Reactions: malakadss

    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
    මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ

    Office wala thapina ewun e thathweta aawe eeta kalin hoda kattak kaala igena gena.. Kaanu bada gaana kaalakanni wage apatha gaha gaha idala neme..
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    CEB කාලකන්නි හැත්තට හෙන ගැහිලා පල.. නිකන් ඉදන් පින් පඩි ගන්න බල්ලෝ...
     
    • Like
    Reactions: djjaya

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
    මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ

    Two positions have entirely different responsibilities. Technicians have to stay under the sun and dirt with their hand, that's their job description unless they obtain more education and move forward. They are doing what they are told to do. Engineers are decision markers and problem solvers. It doesn't matter if they work outside or inside a office they offer higher value to a organization. No one can compare both and say technician deserve more.

    According to your retard logic labors in a private company should get a salary relative to the CEO since he comes under ඔපිස් වල තපින category.