CEB Salaries

shenat

Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    sirawata bung meka nam siraa, dan aluthin out batch eka unta 40000 wath jobs na Chemical , Mechanical unta :no::no::no: , :(:( , Engineering unta ehama nam anith ayata kohomada :dull::dull:

    මේකෙ මේ මීටර් රීඩර්ස්, ඩ්‍රයිවර් , පියන් ලගෙ පඩි වැඩියි කිව්වම රිදිල දුවගෙන ආපු සෙට් එක එක්කො ඔය කියන තැන්වල ඔය කියපු ජොබ් කරන උන් එහෙමත් නැත්තන් පවුලෙ අය ඒ ජොබ් වල ඉන්න අය.. එතන තියෙන අසාධාරණ බව පිළිගන්න උන් කැමති නෑ ඒ නිසා. මට මාර අවුල් අරුන් අච්චර කට්ට කාල ඩිග්‍රි එකක් කරලත් අර වගේ අඩු පඩියකට යන්න උන එක ගැන. :dull: අවුරුදු 3 කට කිට්ටු වෙලත් ලොකු වෙනසක් නෑ උන්ගෙ පඩි වල. එපාවෙනව. අපි උනත් ඊට වඩා ලොකු වෙනසක් නෑ. පඩි බැලුවොත් එක වගේ තමයි වැඩ කරන වෙලාව, නිවාඩු එක්ක බැලුවම. එහෙව් එකේ මේ කොහෙවත් ඉන්න දෙකේ පන්තියටවත් ඉස්කෝලෙ ගියපු නැති දේශපාලු පරයෙක්ට පක්කලිකම් කරල මෙලෝ සුදුසුකමක් ඕන නැති ජොබ් කටු වලටත් ඩිග්‍රි කාරයොන්ට වඩා පඩි ගන්නව. :angry: අත්‍යවශ්‍ය සේවාවක් නිසා ඒකෙන් අයුතු ප්‍රයෝජන අරන් වැඩ කඩාකප්පල් කරල තව වැඩි කරගන්න හදනව. රටට ලාබයක් දෙන ආයතනත් නෙවෙයි ඒ මදිවට.. පාඩු පිට දුවන්නෙ.. හිතපන්කො ඉතින්.. :baffled:

    ජොබ් මාකට් එක එච්චර අවුල් තමයි. මටත් අඳුරන මල්ලිල කීපදෙනෙක් ම ඇහුව ජොබ් හොයල දෙන්න පුලුවන්ද කියල. සුදුසුකම් තිබිලත් ලේසි නෑ ජොබ් එකක් හොයාගන්න. :dull: හොයාගත්තත් හොඳ පඩියක් නෑ. ඒ අස්සෙ මෙලෝ සුදුසුකමක් නැති උන්ට රටේ සල්ලි යනව. කොච්චර අසාධාරණ ද ඒක. :baffled: මොන කාලකණ්ණි රටක්ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    sirawata ban...

    mona hu*te ratak da me..

    mage yaluwo innawa moratuwa degree karapu ekth 40000-45000 padiyata wedata giye brandix eke.. e asse CEB,telecom,petroleum,airport inna driver la , peon la ,meter readers la eeta wada padi gannawa.. kisima sudusukamak nathuwa.. :dull::dull::dull:

    mata una nam mama e masema wena ratakata yanawa.. :dull::dull::dull::angry::angry:

    moratuwe engineering un koheda bung 40k welata wade keranna? :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,776
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    moratuwe engineering un koheda bung 40k welata wade keranna? :rolleyes:

    මගේ යාලුවො ඉන්නව බන්.. ඌ පටන් ගත්තෙ 40 කට. මට හරිම ගාන මතක නෑ. කොහොමහරි 40 ගානක්. බේසික් නෙවෙයි ඔක්කොම ගාන. මමත් මොරටුවෙම තමයි.. ඒකයි හරියටම කියන්නෙ. දැන් අවුරුදු 3ක් විතර වෙලත් ලොකු වැඩිවීමක් නෑ උන්ට. එක්ස්පීරියන්ස් ගන්න කියල තාම එතන ඉන්නෙ ඌ. මේ මමත් මුලින්ම ගිය ජොබ් එකේ බේසික් 44 යි. 2016 මැදදි. ඒක ඒ දවස්වල මගේ ෆීල්ඩ් එකේ ෆ්‍රෙශ් ඉන්ජෙක්ට තිබුන සාමාන්‍ය ගාන. මිකෑනිකල්,ඉලෙක්ට්‍රිකල්, කෙමිකල්,මැටීරියල් අයට ලැබුන ගාන ඊටත් වඩා අඩුයි. දැනටත් එහෙමයි. ජොබ් උනත් අඩුයි. :dull::dull:
     
    hmm...CEB eke mata matheka widiheta starting basic 90+ tibba Mora eke unta benifits nathuwa..
    tawa MAS, Hela wage ewai 1.50 panela ganna un dannewa..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අනේ ඉතින් මෙතන උන්ගෙ පැලියාව .... :lol:
    උබල කියන්නෙ හරියට මෙච්චර කල් CEB එකේ මෙහෙම ගෙවල තියෙන්නෙ උන්ට බයේ... බය වෙන්න එපා උන්ගෙ පඩි අඩු කරපන් වගේ ඒවනෙ... :lol:
    පුලුවන්නම් හොඳ රස්සාවක් හොයාගනිල්ල බං උන්ගෙ පඩි බල බල හූල්ලන්නෙ නැතුව.... තොපි මෙතන කියෙව්ව කියල ඕව අඩු කරන්නෙ නෑ....
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    අනේ ඉතින් මෙතන උන්ගෙ පැලියාව .... :lol:
    උබල කියන්නෙ හරියට මෙච්චර කල් CEB එකේ මෙහෙම ගෙවල තියෙන්නෙ උන්ට බයේ... බය වෙන්න එපා උන්ගෙ පඩි අඩු කරපන් වගේ ඒවනෙ... :lol:
    පුලුවන්නම් හොඳ රස්සාවක් හොයාගනිල්ල බං උන්ගෙ පඩි බල බල හූල්ලන්නෙ නැතුව.... තොපි මෙතන කියෙව්ව කියල ඕව අඩු කරන්නෙ නෑ....

    :yes::yes::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Objection with this fucking CEB :angry:
    Where is the equality on public servant salary scales? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Singhelese lage irisiyakara kuhaka kama penava me thread eke replies walin. :rofl::rofl::rofl::rofl::rofl:

    එක කොටසකට විතරක් විශේෂයක් මොකද? ceb, petroleum දෙකේ උන් ජීවත් වෙන්නෙ වෙනම රටකද? :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    අනේ ඉතින් මෙතන උන්ගෙ පැලියාව .... :lol:
    උබල කියන්නෙ හරියට මෙච්චර කල් CEB එකේ මෙහෙම ගෙවල තියෙන්නෙ උන්ට බයේ... බය වෙන්න එපා උන්ගෙ පඩි අඩු කරපන් වගේ ඒවනෙ... :lol:
    පුලුවන්නම් හොඳ රස්සාවක් හොයාගනිල්ල බං උන්ගෙ පඩි බල බල හූල්ලන්නෙ නැතුව.... තොපි මෙතන කියෙව්ව කියල ඕව අඩු කරන්නෙ නෑ....

    උන්ගෙ පඩි ගෙවන්නෙ උඹේ, මගේ, රටේ සල්ලි වලින් තමයි. :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    hmm...CEB eke mata matheka widiheta starting basic 90+ tibba Mora eke unta benifits nathuwa..
    tawa MAS, Hela wage ewai 1.50 panela ganna un dannewa..

    5-7 years wath experience ona minimum 150000 eha ganna MAS eka nam

    65000 + thama normally MAS eka starting eka engineering ayata :rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Wada karana unta nam padi gewwath kamak na. Mata nam penna bari oua nagara saba wala inna haththawa. Polim gahila hitiyath un unge katha iwara wenakan api balan inna one.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උන්ගෙ පඩි ගෙවන්නෙ උඹේ, මගේ, රටේ සල්ලි වලින් තමයි. :P

    Ekata galapena tharam service ekak ungen hambenawa athi bn... unta witharak boruwata wadiyen gewanawa wenna bane.... anika unta gewanna oni kiyada kiyala kiyanna api kawda bn......:baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Ekata galapena tharam service ekak ungen hambenawa athi bn... unta witharak boruwata wadiyen gewanawa wenna bane.... anika unta gewanna oni kiyada kiyala kiyanna api kawda bn......:baffled:

    අපි රටේ බදු ගෙවන මිනිස්සු.:angry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
    මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ

    ow e ratawal wala un wadata enneth cars wala