CEB Salaries

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙතන කෑ ගහන මහත්තයල කරැණාකරල දැන් ටිකකට කලින් අවසාන වුන සිරසෙ සටන වැඩසටහන හොයාගෙන බලන්න.. ඇඟිල්ල අධෝ මාර්ගයෙ ගහගන්න හිතේවි හොර ඉංජිනේරැවන්ගෙ (සුළුතර) බලු වැඩ ටික දැන ගත්තම
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    යකෝ මේවා මාර Logic නේ, basic salary කියන්නේ මිනිහෙක් පැය 8 ක් වැඩ කලාම ලැබෙන පඩියට , OT කියන්නේ පැය 8 වඩා වැඩියෙන් වැඩ කලාම ලැබෙන අමතර දීමනා. ඉතින් CEB වගේ අත්‍යවශ්‍යය සේවා වල වැඩ කරද්දි OT තියෙනවා. මිනිහෙක් පැය 8 ට වඩා වැඩ කරලා වැඩි පඩියක් ගන්නවා නම් අනිත් උන්ට තියෙන @#$% අමාරුව මොක්ද්ද??? උන් අමතර කාලයක් කැප කරලනේ ඒ පඩිය ගන්නේ. මෙතන ප්‍රශ්නය යම්කිසි අයතනයක ප්‍රතිශතයකින් පඩි වැඩි කරන්ව නම් ඒක හැමෝටම පොදුවේ වැඩි කල යුතුයි. ඉන්ජිනේරුවන්ට විතරක් වැඩි කරන්නේ උන් වැඩියෙන් වැඩ කරලද????
     
    හරිම පොයින්ට් එක ඔයා අරන්.. ඉංජෝ මංඩලෙන් වවාගෙන කනව මදිවට කොන්ත්‍රාත් කාරයන් දාල කොමිස් ගරන් දූෂණ වංචා කරනව මදිවට තව පඩියෙනුත් ඇල්ලුව..

    වෙනම ස්කේල් එකක් හදන් පාලන අධිකාරිය සේරම තමන් නතු කරගෙන තව තව හොරාකන්න දඟලන ජරා අවස්ථාවාදී වැඩක්
     
    • Like
    Reactions: Jack_Sparrow

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    බොරැ බයිල ගහල මිනිස්සු අන්දන්න එපා යකෝ... ඉන්ජිනේරැවන්ලෙ බේසික් එක විතරනෙ ඔයා මේ දාල තියෙන්නෙ... එයාලගෙ එලවන්ස් එහෙම දන්නෙ නෑ නෙහ්? දන්නෙ නෑ නම් අහගන්න.. එලවන්ස් ජාති "ජාති" හරිද... 40 ගානක් තියනව.. ඒ එකක් අඩුම 1000යි කියල හිතල අවම පඩිය පොඩ්ඩක් බලනවද...

    1000 කියුවෙ නිකමට මේකෙ 10 000 වෙන එවත් තියනව... ඒකට වැඩි වෙන වෙලාවකුත් තියනව...

    හිතල බලපංකො කොහොමද කියල 3+ පඩිය ගන්නව ඉංජෙක්..
    ඕකේ වැඩිපුරම ඉන්න ඉන්ජිනේරැවන් වැඩ කරනවට වඩා නිකන් කයිඅ ගහන් එහේ මෙහෙ ඇවිද ඇවිද ඉන්නේ , නිකන් ඉඳල ice ගහනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕකේ වැඩිපුරම ඉන්න ඉන්ජිනේරැවන් වැඩ කරනවට වඩා නිකන් කයිඅ ගහන් එහේ මෙහෙ ඇවිද ඇවිද ඉන්නේ , නිකන් ඉඳල ice ගහනවා

    Meka hari nam dan dawas atak power thiyenne 23000 k wena strike kattiya horen horen wadada?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Un wada karana hinda thama lankawa wage 3 wana loke rataka haki tharamin akandawa widuliya adu milakata denne.(loke anith ratwal wala monthily bill 1 $100 wage minimum)

    Gon booru katha nan kiyanna epa. CEB eka, Petroleum eka treasury ekata kochchara naya da kiyala dannawada? :D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Gon booru katha nan kiyanna epa. CEB eka, Petroleum eka treasury ekata kochchara naya da kiyala dannawada? :D

    They are not efficient. Most of them work for OT, Batta like that. Majority is politically appointed workers.

    This strike is a JVP lead political tussle as JVP has called the strike and UNP, SLFP unions follow them as they will loose if the demands are met.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මීටර් කියවන්න වගේ යන්න මොනවද දන්නේ නෑ නේද ඕනේ කරන සුදුසුකන් :oo:

    තැනට ගැලපෙන්න නැමෙන්න ඕනේ. :baffled::baffled:
    - ඇතුලට ගිය එකෙක් කිව්වේ :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    supiri salary nam :love::love::love:

    Mechanical, Civil , Electrical , Chemical unta , wadiyan ma ithin chance thiyanne Mechanical, Electrical thama :rolleyes::rolleyes:

    Anith eka Ceylon Petroleum, eka nam Chemical, Mechanical unta chance wadi :rolleyes::rolleyes:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Engineer ta wadiya driver padi gannawa da ban ?
    keri ma ratak meka .

    sirawata ban...

    mona hu*te ratak da me..

    mage yaluwo innawa moratuwa degree karapu ekth 40000-45000 padiyata wedata giye brandix eke.. e asse CEB,telecom,petroleum,airport inna driver la , peon la ,meter readers la eeta wada padi gannawa.. kisima sudusukamak nathuwa.. :dull::dull::dull:

    mata una nam mama e masema wena ratakata yanawa.. :dull::dull::dull::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Oya monwa kiwwath ubalage parentls la ho ublala CEB wada kalanam ohoma kiyanne nane.Watupa sadharani.Lankawe hama minihektama hoda padiyak denda one.CEB 1 witharak nemei.Higanno wege jiwath wenda kawda kamathi? USA wala hama ekatama hodata gewanawa mona job 1 kalath.Lankaweth e wage wenda one.Methana CEB 1 salary 1 ta huullana un KUHAKAYO,CEB 1 un padi ganne horakan karala nemene,unge mahansiyen wada karala :yes:

    p*ka tamai.... wena ayathana wala drivers la ta wada, peon lata wada un karana amaru wade mokakda?

    anika padu labana ayathana.. laba labanawa nam tawa kamak na..

    labenawa nam hama ekatama eka samanawa labenna ona. CEB ,petroleum witarak wenas wenna ba... :angry::angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    sirawata ban...

    mona hu*te ratak da me..

    mage yaluwo innawa moratuwa degree karapu ekth 40000-45000 padiyata wedata giye brandix eke.. e asse CEB,telecom,petroleum,airport inna driver la , peon la ,meter readers la eeta wada padi gannawa.. kisima sudusukamak nathuwa.. :dull::dull::dull:

    mata una nam mama e masema wena ratakata yanawa.. :dull::dull::dull::angry::angry:

    sirawata bung meka nam siraa, dan aluthin out batch eka unta 40000 wath jobs na Chemical , Mechanical unta :no::no::no: , :(:( , Engineering unta ehama nam anith ayata kohomada :dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    කණියා;22248607 said:
    නොදන්න කමට ගොන් පාට් දාන්න එපා. CEB එක දවස් 365ම පැය 24ම වැඩ. අවුරුදු නත්තල් කියලා නෑ. බලාගාරෙක breakdown ආවොත් හදලමයි නවතින්නේ.. ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ ස්විච් එක දැම්මම ලයිට් එක පත්තු වෙනවා කියලා..

    Meter reader, Driver, Office වල අයත් එහෙමද??:lol: CEB driver එලවන්නේ අමුතු වාහනද? :lol::lol:

    api dakalawath nathi amuthu wahana aththe machan... :yes::yes::shocked:

    meter reader, office peon wage ayath ehema tamai.. degree gahuwath karanna bari taram sankeeerna wada karanne...

    sadaranai itin.. :dull: