මචාන්ලා ලයිට් කපනකොට පෙර දැනුම් දීමක් එනවනේ sms එකක් පොන් එකට අන්න එක මගේ පොන් එකට එන විදියට CEB එකට මගේ නම්බරේ යවන්නේ කොහොමද ?
අල්ලපු ගෙවල් වලට නම් හෙට 8 ඉදන් 5 වෙනකන් ලයිට් කපනවා කියලා sms එකක් එනවලු පොන් එකට මන් අලුතෙන් පදිංචියට ගිය නිසා මාත් ඒ විදියට හදාගන්නේ කොහමද

raa 12ta complaint eka dammath awith hadala denawa