3Galaxy s8 එකක් බං.
තාත්තට දාලා දෙන්න කියල බැලුවෙ. App එක ගැන තාත්තට lecture එකක් එහෙම දීලා appඑක ගන්න යනකොට බඩු වැඩ නෑ. නවනිංගිරාවක් උනේ.
3 rd Party
විදිහට ගූගල් කරලා ගනින් ඇප් එක .
අරන් ඉන්ස්ටෝල් කරපන්..
එතකොට වැඩ කරයි.
සමහර වේලාවට ගූගල් එකෙන් සපෝට් නෑ කියලා පෙන්නන ඇපස් තියෙනවා..
. නවනිංගිරාවක් උනේ.