PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මචන් දැන් දවස් තුනක් (අදත් එකක්) CEB එකෙන් Breakdown එකක් කියල උදේට පැයක් වගේ හවසටත් පැයක් වගේ පවර් කට් වෙනව; මේක ලයිට් කපන සීන් එකක් ද මචන්. උබලගේ පැත්තෙත් මෙහෙම වෙනව ද? මේක වෙන්නෙ නාරම්මල පැත්තෙView attachment 212773
    අපෙත් ඊයෙ ඔය විදිහටම පවර් කට්...
     
    • Like
    Reactions: NRTG