CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ

    cepaepa26546.jpg

    ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටියි. එම ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.

    ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ.

    නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.

    දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල “අමතකම වී” තිබිණ.

    සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට “යහපාලනයේ මාධ්‍ය නිදහස” ඒ තරමටම දරුණුවට ලැබී තිබේ.
    මෙය අහම්බයක් ද?

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.

    ජාතික පුවත්පත් සමහරක කතෘ මණ්ඩල උපදේශකයන් ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන උපදේශකයන් වී ඇති කළෙක ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වන මෙවැනි පුවත් වලට ලැබෙන ඉඩ ගැන කතා කිරීමට දෙයක් නැත. පසුගිය ආණ්ඩුවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවලින් එකක් වූයේද ඒකපාර්ශික මාධ්ය භාවිතයයි. එදා අඩු තරමේ ආණ්ඩු මාධ්‍ය එලෙස හැසුරුනත් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු විරෝධී සටන් පාඨ වලට නිසි අවකාශයක් ලබා දුනි. අද සිදු වී ඇත්තේ බිත්තර සියල්ලම එකම මල්ලට දැමීමය.

    අද ආණ්ඩුවේ මාධ්ය ආණ්ඩුවේ රෙදි සෝදන පක්කිලිකම එලෙසම සිදු කරද්දී ආණ්ඩුව එක් එක් ආකාරවලින් පෞද්ගලික මාධ්‍ය තම ග්‍රහණයට ගෙන තිබේ.

    සිරිසේන ජනාධිපතිවරයා අද උත්සවයක් අමතමින් ‘මාධ්‍ය නිදහස දෝරේ ගලා යන්නට නිදහස් කර ඇතැ”යි පම්පෝරියක් ගසනු ඇසිණ. අපට සිරිසේන මහතාට කියන්නට ඇත්තේ ,මහත්වරුනේ ඒ පම්පෝරිය මහ පොළවේ යථාර්ථයක් වී නොමැති බවත් ඔබතුමා පම්පෝරි ගසන යහපාලන මාධ්ය නිදහසතව දුරටත් වසං කළ නොහැකි ලෙස ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේය යන්නත්ය….
    රටේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර සියල්ලේම පාහේ වෘත්තිකයන් සහභාගී වූ මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණක් රටේ ජනතාවගෙන් වසංකරන මේ නින්දාසහගත මාධ්‍ය භාවිතය “සාධාරණ සමාජයක්” ” පිවිතුරු හෙටක්” වැනි බෝඩ් ලෑලි එල්ලාගත් තක්කඩියන්ගේ මන දොළ සැපිරීමට පමණක් ප්‍රමාණවත් නමුත් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අබමල් රේණුවක විස්වාසයක් තැබූ කිසිවකුවත් නොඉවසන බව පමණක් සටහන් කරමු.මහත්වරුනි ඔහොම ගිහින් බලමු..

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් බලහත්කාරය යොදා සැඟවූ ඒ අවස්ථාව සමාජ ජාලා තුල ඉතා වේගයෙන් ප්‍රචාරය වී තිබිණ.
     
    • Like
    Reactions: Shadow.Walker

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    විරෝධතා යටගහනවා. ඒ අස්සේ සුදු හුණු ගානවා.
    UPFA - A Brighter Future පොන්නයා දාල තියෙන්නේ.

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153779280066259/?type=3

    "
    අරාබිකාරයෝ ලාංකිකයන්ට රැකියා දීම වර්ජනය කලොත්? නැත්නම් එංගලන්තේ රජය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට එහේ රැකියා දීම නතර කලොත්? ඇමරිකාවේ, යුරෝපේ පරිගණක මෘදුකාංග හදන සමාගම් ලංකාවේ ශ්‍රමය එපා කිව්වොත්? ඒ රටවල් දියුණු උනේ බය නැතිව එඩිතරව ඒ රටවල දොරවල් විදේශ වලට වීවෘත කල නසයි... ශ්‍රී ලංකාවේ එක specialist දොස්තර කෙනෙක් නෑ එංගලන්තේ පුහුණුව නොලබපු... ලංකාවේ ඔය ETCA එපා කියන බහුතරයක් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරු ලොකු පඩි ලබන්නේ සුද්දන්ට software හදලා. ඉතින් දැන් ඇයි ETCA එකට ඔච්චර බය? තමන්ගේ හැකියාව දක්ෂතා ගැන විශ්වාසයක් නැද්ද? තමන්ගේ සුදුසුකම් ගැන විශ්වාසනම් ඇයි මොන දිල්ලියෙන් හරි එන නුසුදුස්සන්ට බය? ලෝකේ අපිව සුරගෙන කයි කියලා බයේ ඉනේ නැතුව...සිමා බිද වැටෙන කොට ලෝකේ අල්ලන ලෑස්තිවෙමු!! නැත්නම් උතුරු කොරියාව වගේ වෙමුද?
    "
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Chater ban. Habai eda goda medias walin awith hitiya

    Ewnata eka huthekwath penuwe na bn hiru eken 8 seconds penuwe :angry::angry::angry:
    mara malak enne bn mewa wenakota shit.. pisu me hithige puthalata.. yako ratak unama thamange nidahase ina denna ona rata wasiyanta.. me wesige puthala wena pakayalata puka denwa rate minisunta kelwala.. mun dane na unwa path karane rate minisu unta ona dewal karanna name minisunta ona dewal karana kiyala.. ape moda pakayalatath mole nane.. nathan Upekshala Hirunikala wage moda wesiyanta chande deida :confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    විරෝධතා යටගහනවා. ඒ අස්සේ සුදු හුණු ගානවා.
    UPFA - A Brighter Future පොන්නයා දාල තියෙන්නේ.

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153779280066259/?type=3

    "
    අරාබිකාරයෝ ලාංකිකයන්ට රැකියා දීම වර්ජනය කලොත්? නැත්නම් එංගලන්තේ රජය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට එහේ රැකියා දීම නතර කලොත්? ඇමරිකාවේ, යුරෝපේ පරිගණක මෘදුකාංග හදන සමාගම් ලංකාවේ ශ්‍රමය එපා කිව්වොත්? ඒ රටවල් දියුණු උනේ බය නැතිව එඩිතරව ඒ රටවල දොරවල් විදේශ වලට වීවෘත කල නසයි... ශ්‍රී ලංකාවේ එක specialist දොස්තර කෙනෙක් නෑ එංගලන්තේ පුහුණුව නොලබපු... ලංකාවේ ඔය ETCA එපා කියන බහුතරයක් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරු ලොකු පඩි ලබන්නේ සුද්දන්ට software හදලා. ඉතින් දැන් ඇයි ETCA එකට ඔච්චර බය? තමන්ගේ හැකියාව දක්ෂතා ගැන විශ්වාසයක් නැද්ද? තමන්ගේ සුදුසුකම් ගැන විශ්වාසනම් ඇයි මොන දිල්ලියෙන් හරි එන නුසුදුස්සන්ට බය? ලෝකේ අපිව සුරගෙන කයි කියලා බයේ ඉනේ නැතුව...සිමා බිද වැටෙන කොට ලෝකේ අල්ලන ලෑස්තිවෙමු!! නැත්නම් උතුරු කොරියාව වගේ වෙමුද?
    "

    ඔය පේජ් කරන එකා ගැන කතා කරලා වැඩක් නැහැ බන්
    රාජිතගෙන්,උගෙ පුතාගෙන් ලැබෙන ගානට අම්මව උනත් දෙන්න ලෑස්ති එකෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Ewnata eka huthekwath penuwe na bn hiru eken 8 seconds penuwe :angry::angry::angry:
    mara malak enne bn mewa wenakota shit.. pisu me hithige puthalata.. yako ratak unama thamange nidahase ina denna ona rata wasiyanta.. me wesige puthala wena pakayalata puka denwa rate minisunta kelwala.. mun dane na unwa path karane rate minisu unta ona dewal karanna name minisunta ona dewal karana kiyala.. ape moda pakayalatath mole nane.. nathan Upekshala Hirunikala wage moda wesiyanta chande deida :confused:

    Sirawata. Machan. mun jarawa kanawa athi government eken. Balamuko