cell tower එකකට කීයක් ගෙවනවද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Podi Silva - පොඩි සිල්වා;22033273 said:
    20431621_1925136644368134_456462896663591012_n.jpg


    Full Album eka hyla dyanko

    මේකනම් පුතෝ ටවර් එකකින් ගොඩ දාන්න බෑරි වෙයි. වෙනම ස්ට්‍රක්චර් එකක් ගහන්න වෙයි
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හරිනම් ටවර් එක හින්දා වටේ එවුන්ට අකුණු ගහන එක අඩු වෙන්න ඔනේ. ඒකට ටවර් එක හරියටම පොලවට අර්ත් කරල තියෙන්න ඔනේ. සමහර වෙලාවට ටවර් එකට පවර් ගේන ලයින් දිගේ අකුණෙන් ලෑබෙන විදුලිය කාන්දු වෙන්න පුලුවන්. ඒවත් වලක්වන්න ක්‍රම යොදනව. ඒ හින්දා ටවර් එකක් ගෑහුවා කියල වටේ එවුන්ට අවුලක් නෑ.
    ඊලගට තරන්ග. ලොකේ මේ ගෑන පරීක්ෂන ගනනාවක් කරල තියෙනව. ඒ එකකින්වත් ඔප්පු වෙලා නෑ පහල ඉන්න මිනිස්සුන්ට හානියක් වෙනව කියල. එහෙම හානි වෙන්න පුලුවන් ඒ ඈන්ටෙනා ඉස්සරහ කවුරු හරි හිටියොත්. විශේෂයෙන්ම බලය වෑඩි ටීවී රේඩියෝ තරන්ග වලට දාපු ඈන්ටෙනා ලග. ඒවා ලගට බොහෝ විට යන්නේ උපකරණ ක්‍රියාවිරහිත කරල. මේවා වල බලපෑම දරුණු වෙන්නේ වෑඩි කාලයක් මේ තරන්ග වලට නිරාවරණය වුනොත් සහ ඒවාට ඉතා ආසන්නව හිටියොත්. දුරට යනකොට සීඝ්‍ර ලෙස මේවාගේ බලපෑම අඩු වෙනව. බය වෙන්න දෙයක් නෑ. ටවර් එකක් පුලුවන්නම් ඉඩමේ ගහගනින්


    :yes::yes:
     
    • Like
    Reactions: malakadss

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වල්ලට කේස් වෙන්නේ ඈන්ටනාව ඉස්සරහට ගිහින් සෑහෙන්න කාලයක් අල්ලන් හිටියොත් තමා. ටවර් වල වෑඩකරන එවුන් වටේ පිටේ ටවර් ලග ගෙවල් වල ඉන්න ගෑනුන්ටත් ලමයි හදල එන්නේ. ආන්න ඒ රිස්ක් එකනම් තියෙනව. ගෙවල් වල ඈහෑට කනට පේන ගෑනු ඉන්නව නම් ටවර් ගහන්න එපා:D:D

    mukuth wenne na waves walin. boru katha owa
    https://www.cancer.org/cancer/cancer-causes/radiation-exposure/cellular-phone-towers.html
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    පිටරටවල කියලත් වෙනසක් නෑ. රූෆ්ටොප් ටවර්ස් තියෙනව. ඒ වගේම මිනිස්සු නෑති පෑතිවල ටවර් ගහන සීන් එකක් නෑ. එහෙම ගහල තෙරුමක් නෑ.:yes:

    hari bn. ehema gahanne range wadi magulne. anika mehe ehema nane.ohe kelala arinawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    එක කාලයක් මොබයිල් ෆෝන් සාක්කුවේ දාන් ඉන්න එපා කියල හෙන හා හෝවක් ගියා.
    කිරියේ සමහර උන් කැට තියලා කියනවා ඕකෙන් කැන්සර් එන් නෑ කියලා, එත් ඔය මොබයිල් ෆෝන් කරලියට ආවේ අවුරුදු 20 කට 30කට එහා ඉදලා, මිනිහෙක් ගේ ආයු කාලය අවුරුදු 80ක් ගත්තොත් තවම පහුවෙලා තියෙන්නේ ජිවිතෙන් 1/4 ක කාලයක්. කවුද දන්නේ කාලයක් ගිහිං කෙලවෙයිද කියලා. කෝකටත් හොදයි සල්ලි පස්සේ ගිහිං අහක යන නයි රෙද්ද අස්සේ දා නොගෙන පෙට්ටි කඩයක් දාන් කියක් හරි හොයන එක.
    :rolleyes:
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    apoo set karagana epa ban . ape gewal gawa thutanwa loka karumayak. pode weduli kotonakotha gewal wal thiyan elektrik baduo pichanwa danta oya wade hathar saryak una dan watema aun ekatho wela naduo kiyanwa. game aunotho tharaha wena magulak ban
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    hari bn. ehema gahanne range wadi magulne. anika mehe ehema nane.ohe kelala arinawa

    එහෙම නෑහෑ බන්. කොයි රටටත් යන්නේ එකම වගේ ස්පෙක් වල බඩු. ගොඩක් දුර ගහල වෑඩක් නෑ සෙලියුලර් ඒවා. ලග ලග පොඩි පොඩි ටවර් සෙට් තමා දෑන් හරියන්නේ. විශේෂයෙන්ම 4G වගේ ඒවට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    apoo set karagana epa ban . ape gewal gawa thutanwa loka karumayak. pode weduli kotonakotha gewal wal thiyan elektrik baduo pichanwa danta oya wade hathar saryak una dan watema aun ekatho wela naduo kiyanwa. game aunotho tharaha wena magulak ban

    උබලට පුලුවන් TRC එකට කම්ප්ලේන් කරන්න. උන් ඈවිත් අර්ත් කරපුවා එහෙම පරීක්ෂා කරල බලල කරන්න ඕනේ දේවල් කරවනව