Podi Silva - පොඩි සිල්වා;22033273 said:![]()
Full Album eka hyla dyanko
මේකනම් පුතෝ ටවර් එකකින් ගොඩ දාන්න බෑරි වෙයි. වෙනම ස්ට්‍රක්චර් එකක් ගහන්න වෙයි
Podi Silva - පොඩි සිල්වා;22033273 said:![]()
Full Album eka hyla dyanko
හරිනම් ටවර් එක හින්දා වටේ එවුන්ට අකුණු ගහන එක අඩු වෙන්න ඔනේ. ඒකට ටවර් එක හරියටම පොලවට අර්ත් කරල තියෙන්න ඔනේ. සමහර වෙලාවට ටවර් එකට පවර් ගේන ලයින් දිගේ අකුණෙන් ලෑබෙන විදුලිය කාන්දු වෙන්න පුලුවන්. ඒවත් වලක්වන්න ක්‍රම යොදනව. ඒ හින්දා ටවර් එකක් ගෑහුවා කියල වටේ එවුන්ට අවුලක් නෑ.
ඊලගට තරන්ග. ලොකේ මේ ගෑන පරීක්ෂන ගනනාවක් කරල තියෙනව. ඒ එකකින්වත් ඔප්පු වෙලා නෑ පහල ඉන්න මිනිස්සුන්ට හානියක් වෙනව කියල. එහෙම හානි වෙන්න පුලුවන් ඒ ඈන්ටෙනා ඉස්සරහ කවුරු හරි හිටියොත්. විශේෂයෙන්ම බලය වෑඩි ටීවී රේඩියෝ තරන්ග වලට දාපු ඈන්ටෙනා ලග. ඒවා ලගට බොහෝ විට යන්නේ උපකරණ ක්‍රියාවිරහිත කරල. මේවා වල බලපෑම දරුණු වෙන්නේ වෑඩි කාලයක් මේ තරන්ග වලට නිරාවරණය වුනොත් සහ ඒවාට ඉතා ආසන්නව හිටියොත්. දුරට යනකොට සීඝ්‍ර ලෙස මේවාගේ බලපෑම අඩු වෙනව. බය වෙන්න දෙයක් නෑ. ටවර් එකක් පුලුවන්නම් ඉඩමේ ගහගනින්


වල්ලට කේස් වෙන්නේ ඈන්ටනාව ඉස්සරහට ගිහින් සෑහෙන්න කාලයක් අල්ලන් හිටියොත් තමා. ටවර් වල වෑඩකරන එවුන් වටේ පිටේ ටවර් ලග ගෙවල් වල ඉන්න ගෑනුන්ටත් ලමයි හදල එන්නේ. ආන්න ඒ රිස්ක් එකනම් තියෙනව. ගෙවල් වල ඈහෑට කනට පේන ගෑනු ඉන්නව නම් ටවර් ගහන්න එපා![]()
පිටරටවල කියලත් වෙනසක් නෑ. රූෆ්ටොප් ටවර්ස් තියෙනව. ඒ වගේම මිනිස්සු නෑති පෑතිවල ටවර් ගහන සීන් එකක් නෑ. එහෙම ගහල තෙරුමක් නෑ.![]()
mukuth wenne na waves walin. boru katha owa
https://www.cancer.org/cancer/cancer-causes/radiation-exposure/cellular-phone-towers.html

hari bn. ehema gahanne range wadi magulne. anika mehe ehema nane.ohe kelala arinawa
apoo set karagana epa ban . ape gewal gawa thutanwa loka karumayak. pode weduli kotonakotha gewal wal thiyan elektrik baduo pichanwa danta oya wade hathar saryak una dan watema aun ekatho wela naduo kiyanwa. game aunotho tharaha wena magulak ban
apoo set karagana epa ban . ape gewal gawa thutanwa loka karumayak. pode weduli kotonakotha gewal wal thiyan elektrik baduo pichanwa danta oya wade hathar saryak una dan watema aun ekatho wela naduo kiyanwa. game aunotho tharaha wena magulak ban
