celltel mathakada?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Z

    Hmm...Motorola a130..Mage mulma Celltel phone eka. nethnam 1995he vithara gaththe. E kale maase padiyatath wediya ganan. Meka GSM newe analog ekak. AA batterith daanna puluwan. Gadol baageta passe aawa eewa.:love:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    අපේ ගෙදරටත් phone එකක් ගත්ත ඔය කළෙම වගේ. telecom wire අදාල තිබ්බේ නැහැ. ගොඩක් කල් ඉල්ලුවත් කට්ටිය මදි කියල දුන්නේ නැහැ.
    ඊට පස්සේ Motorola phone එකක් ගත්ත. ඒකාලේ තිබ්බ රන්කතා කියල එකක්. එක තමයි ලාබම එක මට මතක විදියට. කරුමෙට එකේ සිග්නල් ගේට්ටුවෙන් මෙහාට අවේ නැහැ. එපාර dialog එකෙන් ඇවිත් බලල කිව්වා සිග්නල් ඇති කියල. එපාර එයින් සිම් එකක් ගත්ත. එත් ගේ ඇතුලට සිග්නල් නැහැ. වත්තේ සමහර තැන් වලට තිබුන. එකත් එක කටුවයි පෙන්නුවේ. එක දිගට තිබුනෙත් නැහැ.
    තත්පර තිහක් ඉන්කමින් ෆ්‍රී මුල් කාලේ. පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද මිනිත්තු තුන වෙනකම් ඉන්කමින් ෆ්‍රී කළා. outgoing නම් මාරම ගණන්. 13ක් ද කොහෙද වුණා. call එකක් ගත්තොත් මිනිත්තුව යන්න කලින් cut කරන්න බලන් තමයි ගත්තේ.
    card එකක් 400 ක් ද කොහෙද වුන. පත සයිස් card තිබ්බේ. ID කාර්ඩ් එක සයිස් විතර ඇති.
    මෙන්න මේක වගේ එකක් තමයි අපේ ගෙදර තිබුන phone එක.

    Ov9P9wJ2aoVCQpIs4c2yNrxMe-rOzevqSI6jkBQC42GgBmQ_Qu4gVWccDAqRkv46LA0TQ3f1H869dYbmU1F8kTccde31pAXNkNj4P2idMbZVf6pjYlOXA-nRAqL9Xl7myrJAUtNa2sxPYa4SLy7KwHZmr-FB

    old-motorola-mobile-phone-from-around-year-2000-CC085K.jpg

    ඔව් මෙන්න මේ ෆෝන් එක තමා මම කිව්වේ ඔකේ පිටිපස්සේ ලොකු ඇනෙටෙනා ජැක් එකට පොර්ට් එක තියෙන්නෙ. සිම් නෑ අපේ තිබ්බ එකට. ඩයලොග් උන් ඔය තරම් ලාබ ලබන්න හේතුවක් උනේ ලන්කාවේ ඉකමනින්ම කවර් කරල සර්විස් දුන්නු එක. ඒ කාලේ උන්ගේන් මිනිස්සුනට කිසිම.ලාබයක් තිබුනේ නෑ. මොබිටෙල් උනත් අලුත් දෙවල් හදුන්වලා දුන්නේ නැති තරම්. හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අවුරුදු ගාන අනුව අවුට්ගොයින් අඩු කලා. අවුරුදු 5 ක් පරන සිම් එහෙම අවුට් ගොයින් ගොඩක් අඩු උනා. මම හිතන්නේ ඒ සිම් තිබ්බ අයගේ එව එහෙමම ඇති. මොකද මොබිටෙල්ලා කරන ප්‍රොමොසන් වගේ දෙවල් දිගටම දෙනව ගත්ත අයට.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    91112027_10158356446783816_3922233790486806528_o.jpg

    91646023_10158356447218816_3175441069085032448_o.jpg

    ඉස්සර ඔය ලීෆ්ලට් එකතු කර කර ඒව දිහා බල බල ඉන්නවා... ගන්න සල්ලි නෑනේ...

    මුලින්ම ගත්තේ මේ ෆෝන් එක. 2001 අවුරැද්දේ.... රු. 3000 ට වගේ මතක

    v2288.1.jpg

    Dialog ආකේඩ් එකකට ගිහිල්ල වැඳපු නැති ටික විතරයි සිම් එකක් ගන්න. ඒ දවස් වල ෆොන් එකේ IMEI අංකේ තියෙන කොටස ෆොටෝ කොපි කරල සිම් එකක් දෙන්නේ. එක ෆෝන් එකකට සිම් එකයි. මං ගත්ත එකට දෙදහස් ගානක ඇරියස් එකක් තියෙනව කියල දෙන්න බෑම කිව්වා. පස්සේ දුන්නා. 30 second SIM එකක්. ඒදවස් වල SMS කියල ඇක්ටිව් කරන්න ඕනෙ. එක මැසේජ් එකකට වැට් එකත් එක්ක 2.50 ක් කැපෙනවා. CLI නෑ.... CLI ආවෙ අවුරුද්දකි විතර ගියාම. ඒකත් මාසෙට 100 ක්ද කොහෙද ගන්නවා.

    ඔය අතරේ Celltel තමයි මුලින්ම CLI Free දුන්නේ. මාත් ගත්තා එකක්. 1350 යි.

    කාඩ් එක 350 යි 700 යි 1000 යි...

    දැන් වගේ 10, 20, 30 කාඩ් නෑ...
    incomming වලටත් විනාඩියට 9.50 ක් වගේ කැපුනා
    Outgoing වලට වැට් එක්කම 13.50 ක් කැපුනා

    එතකොට Hutch තිබුනේ එයාලගෙ ඔරිජිනල් නමෙන් Hutchinson Telecom කියල. ඒක තිබුනේ කොළඹ අවට විතරයි.

    ඔය අතර මොබිටෙල් Analog වලින් GSM වලට මාරු උනා... SIM එක 600 ක් හෝ 1000 කි වගේ මතක, උන් දුන්නා සුපිරි ගේමක්. GSM testing කියල තමයි කිව්වේ.... දුන්න දේවල් නිසා අනිත් සමාගම්වල පස්ස බිම ඇනුනා සුපිරියට...
    CLI Free...

    Out going Call Free (මේකෙන් තමයි උන් ඇල්ලුවේ)

    Incoming Free

    අම්මෝ... ඉතිහාසේ ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා... ඔය ඇති...

    Hutchinson පස්සේ Hutch උනා... චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන Tower ගහනව කියල සියඹලාණ්ඩුවේ චන්ද්‍රිකා තාක්ෂණ කුළුන කියල එකක් ගහල ඒ පැත්තම කවර් කලා... 2003 - 2004 වගේ.

    කොහොම හරි මාතරට සුනාමි ආපු වෙලාවේ වැඩ කලේ HUTCH විතරයි...

    (ඔය කාලෙ මං මාතර කැම්පස් හිටියේ 2000 - 2005)
     
    Last edited:
    • Like
    Reactions: malrulz and netnet

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ටැංගෝ මතකයි මටත්..... ඒ කාලෙ බිබිලෙ ඉන්න කාලෙ තිබ්බ ඔය කනෙක්ෂන් එකක්.... :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    මතකද සරු නෙට්වර්ක් එක? සරු තමයි පස්සේ ඩයලොග් වුනේ මම හිතන විදිහට. ඒ කාලේ ෆෝන් වලට වඩා තිබ්බේ පේජර්. බාප්පට පේජර් එකක් තිබ්බ. වන් වේ කමියුනිකේෂන් එකක් ඒකෙදි වෙන්නේ. :P

    2005දී ඩයලොග් සිම් එකක් ගත්ත 1500යි. මුල්ම ෆෝන් එක nokia 2600 එකක්. ඒ කාලේ ඒක 12,600ක්. මුල් සිම් එකේ රිසිට් එකේ ඉඳන් අද වෙනකන් ගත්ත ෆෝන් වල රිසිට් තාම තියේ. මුල්ම ෆෝන් එක මම නෙමෙයි ගත්තේ තාත්තා. :(

    ඒ කාලේ හිතාගෙන හිටියේ කාඩ් දානවා කියල අර කාඩ්බෝඩ් කාඩ් එක ෆෝන් එක ඇතුලට දැම්මම සල්ලි වැටෙනවා කියල. ඇයි බන් කාඩ් එක සයිස් එකටම ෆෝන් එකත් තියෙනවනේ. :baffled:
     
    • Like
    Reactions: 2osama

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    91112027_10158356446783816_3922233790486806528_o.jpg

    91646023_10158356447218816_3175441069085032448_o.jpg

    ඉස්සර ඔය ලීෆ්ලට් එකතු කර කර ඒව දිහා බල බල ඉන්නවා... ගන්න සල්ලි නෑනේ...

    මුලින්ම ගත්තේ මේ ෆෝන් එක. 2001 අවුරැද්දේ.... රු. 3000 ට වගේ මතක

    v2288.1.jpg

    Dialog ආකේඩ් එකකට ගිහිල්ල වැඳපු නැති ටික විතරයි සිම් එකක් ගන්න. ඒ දවස් වල ෆොන් එකේ IMEI අංකේ තියෙන කොටස ෆොටෝ කොපි කරල සිම් එකක් දෙන්නේ. එක ෆෝන් එකකට සිම් එකයි. මං ගත්ත එකට දෙදහස් ගානක ඇරියස් එකක් තියෙනව කියල දෙන්න බෑම කිව්වා. පස්සේ දුන්නා. 30 second SIM එකක්. ඒදවස් වල SMS කියල ඇක්ටිව් කරන්න ඕනෙ. එක මැසේජ් එකකට වැට් එකත් එක්ක 2.50 ක් කැපෙනවා. CLI නෑ.... CLI ආවෙ අවුරුද්දකි විතර ගියාම. ඒකත් මාසෙට 100 ක්ද කොහෙද ගන්නවා.

    ඔය අතරේ Celltel තමයි මුලින්ම CLI Free දුන්නේ. මාත් ගත්තා එකක්. 1350 යි.

    කාඩ් එක 350 යි 700 යි 1000 යි...

    දැන් වගේ 10, 20, 30 කාඩ් නෑ...
    incomming වලටත් විනාඩියට 9.50 ක් වගේ කැපුනා
    Outgoing වලට වැට් එක්කම 13.50 ක් කැපුනා

    එතකොට Hutch තිබුනේ එයාලගෙ ඔරිජිනල් නමෙන් Hutchinson Telecom කියල. ඒක තිබුනේ කොළඹ අවට විතරයි.

    ඔය අතර මොබිටෙල් Analog වලින් GSM වලට මාරු උනා... SIM එක 600 ක් හෝ 1000 කි වගේ මතක, උන් දුන්නා සුපිරි ගේමක්. GSM testing කියල තමයි කිව්වේ.... දුන්න දේවල් නිසා අනිත් සමාගම්වල පස්ස බිම ඇනුනා සුපිරියට...
    CLI Free...

    Out going Call Free (මේකෙන් තමයි උන් ඇල්ලුවේ)

    Incoming Free

    අම්මෝ... ඉතිහාසේ ගැන කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා... ඔය ඇති...

    Hutchinson පස්සේ Hutch උනා... චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන Tower ගහනව කියල සියඹලාණ්ඩුවේ චන්ද්‍රිකා තාක්ෂණ කුළුන කියල එකක් ගහල ඒ පැත්තම කවර් කලා... 2003 - 2004 වගේ.

    කොහොම හරි මාතරට සුනාමි ආපු වෙලාවේ වැඩ කලේ HUTCH විතරයි...

    (ඔය කාලෙ මං මාතර කැම්පස් හිටියේ 2000 - 2005)

    මොබිටෙල් GSM මුලින්ම පටන් ගන්න ඉස්සරවෙලා GSM සිම් වලට register කරගත්තා මමත් කට්ට කාගන කුරුනේගලට ගිහින් 200/= දීල කැමති මොබිටෙල් නම්බර් එකක් දීල ආව . GSM Lounch කරනකොට select කරපු නම්බර් ගෙදරට එව්වා. 13 minutes out going, free
    13 විනාඩියෙන් පස්සේ තමයි සල්ලි කැපුනේ. (GSM testing period ) මේක මාස 2ක් වගේ දුන්නා
    මට මතක විධියට මේ 2003 වගේ.

    erga628b.gif

    Mage first phone
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    අම්මෝ පත්තරේ ෆෝන් ලිස්ට් එක හැමදාම බලනව
    ගන්න සල්ලි නැති නිසා. ඉස්සර ඩයලොග් සිම් එකක් තිබ්බ ඇතුල පේනව නේද? 2005 වගේ
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අම්මෝ පත්තරේ ෆෝන් ලිස්ට් එක හැමදාම බලනව
    ගන්න සල්ලි නැති නිසා. ඉස්සර ඩයලොග් සිම් එකක් තිබ්බ ඇතුල පේනව නේද? 2005 වගේ

    ඔව් තීබුන Dialog Max හරි නමකින් free thamai change කරේ :):):)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    E dawas wala kellek ekka SMS karanawa kiyanne ithin athe gahanakotath mathak karanne SMS karapuwa :P:P:P:P:P

    හැබැයි දැන් අන්ලිමිටඩ් ඉනටර්නෙට් ෆෝන්ස් තිබුනට ඒ කාලේ මීට
    වඩා සතුටු උනා නයි ගේම් එකෙන්:love:
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    එකාලෙ නම් මරු . අපේ කොලබ ගෙදරට ෆෝන් එකක් ගන්න ගිහින් මාර දුකක් වින්දේ. පස්සෙ බරිම තැන අම්මා සන්ටෙල් එකට ගිහින් ගත්තා සන්ටෙල් එකක් එකාලෙ 17500 වගේ ගියේ 1996 යේ. මම නීට් යනකාලේ 1998 ඔෆිස් එකෙන් දුන්නා ගඩොල් බගයක් විතර සෙල්ටෙල් එකක්. එකට 27000 ක් ද කොහෙද ගියා. නීට් කාලේ මරු. පස්සෙ මටම කියලා Sony Ericson එකක ගත්තා අම්මෝ එකලේ 48000 (1999)ක් .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    issara tibbe Dialog (KIT) 800 card ekak :D reload nehene, card ekak ape visa card wagemai :P mobitel ekath 350 k wage mathaka.

    Blue_black_kit_card.jpg

    hutch - Rankatha GSM service
     
    Last edited:
    • Love
    Reactions: manjulabw

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,509
    1
    99,657
    113
    33
    Kalutara
    issara tibbe Dialog (KIT) 800 card ekak :D reload nehene, card ekak ape visa card wagemai :P mobitel ekath 350 k wage mathaka.

    Blue_black_kit_card.jpg

    hutch - Rankatha GSM service

    මම හිතන්නේ සරු කියල ආවේ kit එකට කලින් වර්ෂන් එක. ඩයලොග්ලගේ සරු කනෙක්ෂන් එක.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama e kale dialog sim ekak gatte rs 2500ta...e kale mata 3 min incoming free pkg ekak set una promotion ekakin.. Eka ape Thatha use kale... Ammo e kale.... Vinadi 3k incoming free kiyanne loka wasanawa 😂
     
    • Like
    Reactions: manjulabw