Central Bank Horage Adverticement eka

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0






හොරාගේ ඇඩ් එකක් උනත්, ගොඩක් නිර්මාණශීලී නේද බං:oo:

ලංකාවේ මෙලෝ රහක් නැති ඇඩ් වලට හොද ආන්සර් එකක්:yes:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    vat එකටත් ad එකක් ගහල දැක්කද
    ලංකාවේ ඉන්නෙම හරක් හින්ද හොදයි
    රජයේ ඒවටත් දැන් ad තාම ගහන්න වෙන්නේ