CERT එකත් බය වෙලා
Anyhacker Well-known member Oct 5, 2026 3,403 1,918 113 United States Today at 11:41 AM #2 CERT එකෙන්ම PHP දුර්වලතාවය ගැන වීඩියෝ එකක් දාලා තියෙන එක හොඳයි, ඒත් රජයේ සයිට් වලට ඒක ඉක්මනටම fix කරන එක තමයි වැදගත්ම වැඩේ, නැත්තං වීඩියෝ එකෙන් විතරක් වැඩක් නෑනේ. Reactions: Inigo Montoya
CERT එකෙන්ම PHP දුර්වලතාවය ගැන වීඩියෝ එකක් දාලා තියෙන එක හොඳයි, ඒත් රජයේ සයිට් වලට ඒක ඉක්මනටම fix කරන එක තමයි වැදගත්ම වැඩේ, නැත්තං වීඩියෝ එකෙන් විතරක් වැඩක් නෑනේ.