CERT එකත් බය වෙලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,414
    1,926
    113
    United States
    CERT එකෙන්ම PHP දුර්වලතාවය ගැන වීඩියෝ එකක් දාලා තියෙන එක හොඳයි, ඒත් රජයේ සයිට් වලට ඒක ඉක්මනටම fix කරන එක තමයි වැදගත්ම වැඩේ, නැත්තං වීඩියෝ එකෙන් විතරක් වැඩක් නෑනේ.
     
    • Like
    Reactions: Inigo Montoya