Elakiri eka thamai speed ma load wenne mata. Meka lankawe ekakne
එලකිරි සයිට් එක නම් 64kbps වලිනුත් ලෝඩ් වෙනවා කියලා. මම දැක්කා මේකෙම දාලා තිබුණා.
meka hena lite theme ekk ne bn ekai
නිකං දැනගන්න .ඇයි බං ලංකාවෙ උන් හදන ගොඩක් සයිට් ලෝඩ් වෙන්න වෙලා යන්නෙ.
ඇයි බං ලංකාවෙ උන් හදන ගොඩක් සයිට් ලෝඩ් වෙන්න වෙලා යන්නෙ.