Chain less bicycle

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    kids-bicycle-for-2-to-5-year-fully-adjustable-with-back-support-original-imafg4qyd66dcarg.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    ඩ්‍රයිවු ශාෆ්ට්....
    සමහර මෝටර්සයිකල් වල එනව. හෝක් මොඩ්ල් එකකුත් එනව ඔය වගේ.

    මටත් බයික් එකට ඔයවගේ එකක් අමුනගන්න ට්‍රයි එකක් දෙන්නත් හිතිල තියෙනව...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    හබ් මෝටර් එක තියන E බයික් එකක් අලී එකෙන් ගන්න . ෆුල් චාජ් කිලෝමීටර් 120 වගේ පුලුවන් 30-40mph යන්න පුලුවන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    අදහසක් තියෙනව මගේ බෙන්ස් එකේ ශාෆ්ට් එක ගලෝල චේන් දෙකක් දාල දුවන්න
    එහෙම හොඳයි තෙල් යන්නෙත් නෑ නේ එතකොට ඇඟටත් හොඳයි 😜
     
    • Haha
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    නිකං ගෙනල්ලා දෙන්න උන් දංසැලක් කරන් නෑ.

    ඒත් එනම් බැෆැන්ග් මොටර් එක අරන් නෝමල් එක කන්වර්ට් කරන්න .
    uba lankaweda inne?
    poddak country eka maru karala blpn , bicycle eka 500$ shipping cost 2000 $, mn kiwe shipping cost wadi kiyala , dansalak gana neme.
    1650911161962.png
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    uba lankaweda inne?
    poddak country eka maru karala blpn , bicycle eka 500$ shipping cost 2000 $, mn kiwe shipping cost wadi kiyala , dansalak gana neme.
    View attachment 168755
    එක තමා කිව්වේ මනුස්සයෝ ගාන වැඩී නම් බෆැන්ග් මෝටර් එකක් ගෙනත් ගෙනල්ලා නොමල් බයික් එක කන්වර්ට් කරගනින් ඉවරනේ . එක්කෝ මිඩල් මෝටර් එක ගනින් නැත්තම් හබ් මෝටර් එක ගන්න . හබ් එකේ ලෙඩ අඩුයි