Chain less tricycle
Shipping cost wadi nehහබ් මෝටර් එක තියන E බයික් එකක් අලී එකෙන් ගන්න . ෆුල් චාජ් කිලෝමීටර් 120 වගේ පුලුවන් 30-40mph යන්න පුලුවන්
නිකං ගෙනල්ලා දෙන්න උන් දංසැලක් කරන් නෑ.Shipping cost wadi neh
එහෙම හොඳයි තෙල් යන්නෙත් නෑ නේ එතකොට ඇඟටත් හොඳයිඅදහසක් තියෙනව මගේ බෙන්ස් එකේ ශාෆ්ට් එක ගලෝල චේන් දෙකක් දාල දුවන්න
uba lankaweda inne?නිකං ගෙනල්ලා දෙන්න උන් දංසැලක් කරන් නෑ.
ඒත් එනම් බැෆැන්ග් මොටර් එක අරන් නෝමල් එක කන්වර්ට් කරන්න .
එක තමා කිව්වේ මනුස්සයෝ ගාන වැඩී නම් බෆැන්ග් මෝටර් එකක් ගෙනත් ගෙනල්ලා නොමල් බයික් එක කන්වර්ට් කරගනින් ඉවරනේ . එක්කෝ මිඩල් මෝටර් එක ගනින් නැත්තම් හබ් මෝටර් එක ගන්න . හබ් එකේ ලෙඩ අඩුයිuba lankaweda inne?
poddak country eka maru karala blpn , bicycle eka 500$ shipping cost 2000 $, mn kiwe shipping cost wadi kiyala , dansalak gana neme.
View attachment 168755