Good work bro! Keep it up
good one bother
+REP
patta![]()
godak watina post ekak macho....thanx
patta![]()
good post
++
bump
නියමයි මචන් . Rep 11+
වටිනා තොරතුරු ටිකක්
අපේ කස්ටියට සෑහෙන්න වැදගත් වේවි...

wd40 is not a lube macho,laawata oil gathiyak thibbata macho eka solution ekak rust prevention walata use karana,eken humidity eka thiyaganne so rust ennethiwa yanawa gahala pisse nethothWhat about WD40

wd40 is not a lube macho,laawata oil gathiyak thibbata macho eka solution ekak rust prevention walata use karana,eken humidity eka thiyaganne so rust ennethiwa yanawa gahala pisse nethoth![]()
මචන් මගේ පල්සරේ ට නම් (150 එකක්) ඔය චේන් ලූබ් මුකුත් මම දාලා නෑ.... අඩු තරමේ තවම ඒකේ චේන් කවරේ ගලවලාවත් නෑ..... තවම 4200Km දුවලා තියෙන්නේ..... මේකට දාන්න හොද ලූබ් එකක් කියපන්කෝ..... චේන් කවරේ ගලවගන්න හැටිවත් මම දන්නේ නෑ.....![]()
ඔව් WD40 කියන්නේ rust prevention liquid එකක්.ඕක ඉස්සරවෙලාම use කරලා තියන්නේ US army එක.උන්ගේ ඔය tools වල සහ වාහන වල ඇන මුරිච්චි ගලවන්න බැරි වෙනකොට සහ මලකඩ කන එකෙන් බේරගන්න සහ මලකඩ පිහදාන්න තමයි ඔය formula එක use කරලා තියන්නේ.
WD40 දැම්මොත් නම් අනිවා chain ඉවරයි.ඉක්මනට කැපෙනවා. මම එක කියන්නේ අත්දැකීමෙන්.
එහෙම නම් කරන්න ඕන WD40 දාල හෝදලා chain lube එකක් දන්නා ඕන.....



අම්මෝ කවරේ පරිස්සමට ගලවන්න. අඹුනොත් හරි තැලිලා හෝ හීරුනොත් අයෙත් paint කරන්න වෙයි.නැත්නම් අනිවා මලකඩ කනවා.ඒ නිසා පරිස්සමට ගලවලා සුද්ද කරලා oil කරන්න ඕන.ගොඩක් වෙලාවලට chain case වල තියෙන ඒවාට අවධානය යොමු වෙනවා අඩුයි.හේතුව සද්දයක් වත් එන්නේ නැහැනේ.නමුත් එහෙම කරලා හරියන්නේ නැහැ පරිස්සම් කරගන්න.
Motul වගේ එකක් ගන්න. ගොඩාක් ගණන් ඒවා ගන්න ඕනේ නැහැ.හැබැයි ලුබ් එක දන්නා කලින් හොඳට හෝදලා කුණු යවල ලුබ් එක දාන්න.
හුටා..... එහෙනම් මම මේක ගලවන්නේ නැතුව හිටියොත් හොදයි වගේ......