Chain Lubricants [GUIDE]

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showpost.php?p=15380558&postcount=158

    1. Bike eke chain eka mokadda thiyenne kiyala balanna, normal ekakda, O ring da, X,Z etc.. mokadda kiyala? Thiyana jathiyata hariyana ekak ganna ona. Brands godak thiyanawa.

    Mama use karanne Motul Chain Lube kiyala spray can ekak. Rs 1500 wage wenne loku can ekak. Eka O,X,Z ring onama ekakata pawichchi karanna puluwan. Godak pawichchi karanna puluwan lesiyen iwara wenne naha.

    Oke bike eka anuwa version thiyanawa. Hornet nam "Road" eka ganna ona. Offroad bike wala chain walata "Off Road" eka. Thawa Factory line kiyala racing lube ekakuth thiyanawa. Eka normal use ekata wadak naha ewagema echchra wiyadam karanna ona naha.

    2. Meka danna issella chain eka hondata sudda karan wela ganna ona.
    Ekata bumi thel 4 parts walata 1 part wage 2T/engine oil dala mix ekak hada ganna. Thanikara bumi thel dammoth chain eke thiyana rubber ring thambenna balanawa.
    eeta passe e mix eka chain ekata spray karala pinsalak wage ekakin chain eka hondata sudda karanna. hard brush wage ewa pawichchi karanna epa, chain eke athule thiyana rubber ring thuwala wenna puluwan. Me widiyatama sprockets 2th sudda kara ganna.
    Hondata sudda karata passe wathurenuth hodala, wela ganna.

    hondata chain eka welunata passe chain eke athul paththatai rubber rings walatai chain eka karakawamin lube eka spray karanna. Anthimata ona nam chain eke depaththta gahuwath kamak naha. Wadiyenma ona athul paththatai rubber rings walatai thama.

    Spray karalata passe paya 3k wath duwanne nathuwa lube eka set wenna eka thana thiyanna ona. Raata spray karala udeta duwanna gaththa nam niyamai.

    Hariyatama wade una nam saha chain eke tension eka hariyatama thiyanawa nam, duwanakota chain eke kisima saddayak naha. tire polawe gawena sadde witharai enne. pickup wenakotath chain ekak nemei drive shaft ekakin duwanawa wage danene. e tharamata patta smooth wenawa. :D

    :cool: :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    මේ තියෙන්නෙ මගේ ගාව තියන බාන්ඩෙ. පොල්තෙල් දැම්ම වගේ :P:rofl:

    495_hires_289418.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    meka made in usa :P moly based dry lube. Anathayanta mona chain lube da :P :P :rofl:
    rajagiriye nikko balanna

    :shocked: :angry: කිව්වයි කියලා හිතා ගනින්...... :angry:

    රාජගිරියේ ස්පොට් එකක් ගැන GT ත් කිව්වා..... බලන්න ඕනා අද..... :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් උඹට නුවර බයික් රෙපයාර් ෂොප් එකක් වත් තියනවද?

    නැහැ මචන් මම බයික් විකිණීම හෝ repair කරන එක කරන්නේ නැහැ.මේක මගේ විනෝදාංශයක් විතරයි.

    Tire ekata mewwa watunata case ekak weida?

    නැහැ හැබැයි වේලෙන්න කලින් බයික් එක පැදලා tire එකට වැටුනම සුද්ද කරන්න ගියාම එපා වෙනවා......!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    3 වෙනි සර්විස් එකත් කලෝ...... :yes: උන් චේන් එකට දාන්නේ ඔයිල්..... ඒකත් චේන් කවර් එක ගලවලා එහෙම නෙවේ..... අර රබර් කෑල්ල ගලවලා එතනින් දාන්නේ....... :angry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    3 වෙනි සර්විස් එකත් කලෝ...... :yes: උන් චේන් එකට දාන්නේ ඔයිල්..... ඒකත් චේන් කවර් එක ගලවලා එහෙම නෙවේ..... අර රබර් කෑල්ල ගලවලා එතනින් දාන්නේ....... :angry:

    අපොයි එහෙනම් තේරුමක් නැහැ ඔය service එකෙන්.
    දැන් ගොඩක් උන් company එකෙන් claim කරගන්න නිකන් දෙකයි පනෙහෙ method එකට තමයි service කරන්නේ.ඉතින් කොහොමද indian බයික් කාලයක් තියාගන්නේ company maintenance ඔහොම නම්. පුළුවන් නම් chain case එක ගලවලා chain එක හොඳට සුද්ද කරලා chain lube එකක් දාන්න..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    නෑ ෆ්‍රී සර්විස් දෙක ඉවරයි.... මේකට ගෙවන්න උනා 950ක් ඔයිල් මම අරන් ගිහින්...... වැඩක් නෑ තමා එහෙම සර්විස්...... :( මම බලාගෙන හිටියා ප්ලැටිනා එකක් ගලවන හැටි.... හෙට ඒ විදිහට මගේ එකත් මස් කරනවා තනියම...... :D අවුලක් වෙන එකක් නෑ නේ..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    එක හොඳයි සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ.......!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    එක හොඳයි සාමාන්‍ය පාවිච්චියට අවුලක් නෑ.......!

    :cool: එහෙනම් ඒකක් ගන්නවා..... GT ත් කිව්වා රාජගිරියේ ස්පොට් එකක් ගැන.... Motul බඩු තියෙන..... එතනටත් ඔලුව දාලා බලන්න ඕනා..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    Motul Road කියලා එකක් තියෙනවා රාජගිරියේ ස්පොට් එකේ..... :yes: X/O/Y ඕනා එකකට හරි කියලා තියෙන්නේ..... රුපියල්ම 1700/=ක් යකෝව්...... :shocked: චේන් එක කීයද දන්නේ නෑ.... :lol: