Chain Lubricants [GUIDE]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Reps දුන්න සහ Comment කරපු ඔක්කොටම ස්තුතියි....!
    සමහර වෙලාවට මට ත්‍රෙඩ් බලන්න අමතක වෙනවා. ඒ නිසා reply එකක් නොලැබුනොත් PM එකක් දාන්න
    .
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    38
    Galle
    Reps දුන්න සහ Comment කරපු ඔක්කොටම ස්තුතියි....!
    සමහර වෙලාවට මට ත්‍රෙඩ් බලන්න අමතක වෙනවා. ඒ නිසා reply එකක් නොලැබුනොත් PM එකක් දාන්න
    .
    11.gif

    හා කො:P
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචෝ මන් මේක ගත්ත
    HTB13VvMFVXXXXXgXpXXq6xXFXXX8.jpg

    HTB1V0bkFVXXXXXjXVXXq6xXFXXXF.jpg


    මේක ඇලෙන සුළු ගතිය වැඩි

    ඔය මුලින් කියපු brands sure එකටම තියන පචිකවත්තේ පැත්තේ තියන කඩයක් පුළුවන් නම් කියන්න. මන් හෙව්වා එත් හම්බුනේ නෑ. මන් හෙව්වේ worth එක :sorry::sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    o ring akak thiyene hodama spree aka mokakda lokka ???

    3M හෝ MOTUL දාන්න පුළුවන් නම් ඉතින් හොඳයි. නමුත් මෙහෙ තියේවිද කියල නම් දන්නේ නැහැ. මේ දවස් වල මම එච්චරම UPDATE නැහැ මේ සම්බන්ධව.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මන් අලුතෙන් මේක ගත්ත. මේක වියලි ගතියක් තියනවා. දුවිලි ඇලෙන්නේ නැ 1800ක් වෙන්නේ. පන්චික්වතේ ජානක මොටස් එකෙන්


    izxbx3.jpg

    33dcjv7.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,834
    6,437
    113
    හෙල බිමේ
    lube එක ගහන්න කලින් chain එක පිරිසිදු කරන්න ඔනෙ කොහොමද? භූමි තෙල් දාල හරි යන්නෙ නැ නෙ ද???
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Hik mamath oya kiyana kiyana ewa use kara, wedima use kare motul road
    passe salli wedi nisa motul chain clean ekath use kara, chain sudda karanna :rolleyes:

    Mage Experience eka nam Kerosene dala hodata brush ekakin hodala.. welunata passe podi rawmak gihin aluth engine oil or fully synthetic oil walin chain eka oil karata kisi awlak ne :yes:
    Hodama de thama 400, 500Km duwala hari chain ekata oil madi wahe daneddi sudda karala oil karana eka... etakota mage wage kiri toyyata tiyaganna puluwan. Sprok+Chain kit eka 25000Kms+ use karaki
    me tiyenne lagadi maru karapu set eke pic ekak(front eka penne ne ithin:P)
    Hornet ekat danna puluwan Expensive ma set ekak:yes:
    2qizq74.jpg


    Personal Experience of 7Years Hornet Riding