Chain Lubricants [GUIDE]

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Motul Road කියලා එකක් තියෙනවා රාජගිරියේ ස්පොට් එකේ..... :yes: X/O/Y ඕනා එකකට හරි කියලා තියෙන්නේ..... රුපියල්ම 1700/=ක් යකෝව්...... :shocked: චේන් එක කීයද දන්නේ නෑ.... :lol:

    GT ලොක්ක ඔය ගැන කිව්වේ o/x චෙන් වලට දාන්න. දැන් කට්ටිය කලබල වෙලා CT100 චෙන් එකටත් 1700 දීල ඕව අරන් දායිද දන්නෙ නෑ.

    පල්සර 180, 200, 135, FZ වගේ තියෙන උන්ට තමා ඕක කිව්වේ.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මේ තියෙන්නෙ මගේ ගාව තියන බාන්ඩෙ. පොල්තෙල් දැම්ම වගේ :P:rofl:

    495_hires_289418.jpg

    meka hodaida bng ? meka gahuwahma dry welda tyenne, wet welada?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ADE OYA CAN EKAK ARAN KOCHCHARA KAL DANNA PULUWANDA OKE THIYANA EWA DRY WENNE NADDA TIKAK KAL THIYAGATTOTH

    නැහැ මචන්.Dry වෙන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් 5000km ක් විතර එකක් පාවිච්චි කරනවා.පරිසමෙන් පාවිච්චි කලොත් 400km වලින් වගේ ගැහුවා නම් ඇති.
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    නැහැ මචන්.Dry වෙන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් 5000km ක් විතර එකක් පාවිච්චි කරනවා.පරිසමෙන් පාවිච්චි කලොත් 400km වලින් වගේ ගැහුවා නම් ඇති.
    ELA ELA
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    GT ලොක්ක ඔය ගැන කිව්වේ o/x චෙන් වලට දාන්න. දැන් කට්ටිය කලබල වෙලා CT100 චෙන් එකටත් 1700 දීල ඕව අරන් දායිද දන්නෙ නෑ.

    පල්සර 180, 200, 135, FZ වගේ තියෙන උන්ට තමා ඕක කිව්වේ.

    :rofl: එහෙනම් මගේ 150 එකට ඕනා නෑ නේ.... දානවා බස් වලට දාන ගියර් ඔයිල්...... :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    3M Multi Purpose spray can eka Dry Lube ekakda?

    අවුලක් නැහැ මචං නමුත් ඕක WD40 වගේ මලකඩ නැතිවෙන්නත් එක්ක පාවිච්චි කරන එකක්.නමුත් එක chain lube එකක් නම් නෙවෙයි.

    * Penetrate lube
    * Remove rust
    * Can be used as Multi purpose lube