Chamath Janaka Perera

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    17304_10153712051443294_6215524613721791523_n.jpg


    10451177_10153712051353294_3489844917464599218_n.jpg


    10273504_10152821844573294_7130238270155904049_n.jpg


    10294393_10152821844888294_1554814230322224175_n.jpg


    මුව දැකල ජිවිතේ කළකිරුනා බං :shocked::shocked: :sorry: පුදුම ජීවිතයක් ගෙනියන්නේ. :(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හුඟක් වැදගත් ත්‍රෙඩ් එකක් :yes: :yes:
    ජීවිතේට ගොඩක් දේවල් අපිට මේ ත්‍රෙඩ් එකෙන් ගන්න තියෙනව :yes: :yes:
    දිගටම මේ වගේ වටින ත්‍රෙඩ් දාන්න :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    meke kisima awlk nah mchn

    mini marapu alawakata budu hamudurwuo darmaya deshan karala hari magata gatta

    ganja gahanne pansale nam waradi ekama album eke thibba nam waradi ganja gahana ayata pansal wahala nah bn

    habai fill t ge mokakda self rap nam guu :(

    biscuit kudu bsns eka karan 6th lane la ekka sinduwak karan inna puluwan dakshayek :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් අපි නරක වැඩ කරනවා පොර ටොක්ස් දෙනවා පන්සල් යනවා බහුතරය එක වගේ ඉගන ගනින් කරන දේ අවංකව පෙන්න කරන්න රෑ දැනියල් දවල් මිගෙල් නැතුව
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    ගන්ජ ගැහුවා කියලා මිනිහෙක් නරක් වෙනෙ නෑ. ගන්ජා ගහලා ආතල් එකේ තමන්ගේ පාඩුවේ මිනිසුන්ට උදවු කරන්න ඉන්න එවුන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම කුඩු විකුනලා මිනී මරලා බොරුවට සිල්වත් මූනක් පෙන්නන් ඉන්න එවුන්ත් ඉන්නවා. මුගේ සීන් එක මු හෙන මොඩයි. තමන් හරි තමන් තමා පොර කියලා හිතන් ඉන්නේ.ලග ඉන්න එවුනුත් මුව ෆොර්ම් කරලා ආතල් ගන්නවා. මු නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ..මුට ටැලන්ට් එකක් නැත්තේ නෑ ඒත් ඒ තියෙන ටිකට වඩා මුගේ මෝඩකම ගොඩක් වැඩි. එතකොට මිනිස්සුන්ට පෙන්නේ ඒක.:yes: