සුවපතියට විතරක් බැනල හරියන්නෙ නෑ
මේවයින් වාසි ගන්න අය කොච්චර ඉන්නවද...
මොනාද ඒ සමාගම් ?
ඒ කියන්නෙ බෙහෙත් හදන කොම්පැනි නෙමේ, ආනයන කරන අයද?
ගොඩක් වෛද්‍යවරුත් ඖෂධ සමාගම් වල වරප්‍රසාද වලට වහල් වෙලා අනවශ්‍ය බෙහෙත් රෝගීන්ට නිර්දේශකරන බව රහසක් නෙමේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ 1970-1977 සමගි පෙරමුණ රජය කාලේ. ඖෂධ ආනයනය කර විකුණන සමාගම් තමයි අධික ලාභයක් ගත්තේ. නිෂ්පාදන සමාගමේ මිල කොහොමටත් ස්ථාවරයි නෙ. අතරමැදියා තමයි ලාභ ලබන්නේ.












