බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    අන්තිමේ මගේ යාලුවා(පොර සල්ලි තියන කනෙක්ශන් තියන ඩයල්1ක් ඉතින් ) ලංකාවෙ මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල හොයල බැලුවා... :nerd::nerd:

    මචං හැමෝම කනෙක්ෂන් තියෙන පොහොසත් ඩයල් වෙලා තියෙන්නෙ මේ වගේ ගේම් දීල තමයි

    බෙහෙත්වලින් විතරක් මිනිස්සු මනින්ඩ යන්ඩ එපා :lol:

    දැං අර ට්‍රැෆික් වයලේෂන් කියල fb group එකක් තියෙන්නෙ, එකේ මිනිස්සුන්ගෙ හොඳ නරක ඔක්කොම තීරණය කරන්නෙ ඒකෙ දාන වීඩියෝ වලින් :lol:, වීඩියෝ දාන එකාගෙ කැරැට්ටුව කොහොමත් එතනට අදාල නෑ :lol:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    යුරෝපෙ කම්පැනි වුණත් අපි වගේ දුප්පත් රටවල්වලට අඩු ගණන් වලට බෙහෙත් දෙනව

    එයාලගෙ රටවල්වල ගාන වැඩියි :yes:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමත් සුවපතිට කර්මය විසින් දැනටමත් බඩු හම්බවෙලා ඉවරයි. උගේ පුත්තු දෙන්නම පිස්සෝ. බාල එකා මොංගල් ඩයල් එකක්. චතුරයා ගැන ඉතින් කවුරුත් දන්නවනේ. රාජිතයා යන්නෙත් අවීචියටම තමයි.

    :):)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    එතකොට සේනක බිබිලෙ ගැන මොකද ඔයාල කියන්නෙ

    මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ එවකට තිබුණු ඖෂධ මාෆියාවට එරෙහිව. ඉතා අධික මිලකට බෙහෙත් විකුණන සමාගම් වලට එරෙහිව . ලංකාවට අවශ්‍ය වෙන අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරලා හිතුමතේ අනවශ්‍ය බෙහෙත් ආනයනය කර අධික මිලකට රෝගීන්ට අලෙවි කිරීම නැවැත්තුවා. ඇත්තටම ඒකෙන් දුප්පත් රෝගීන්ට විශාල සහනයක් ලැබුනා. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පටන් අරන් ප්‍රමිතියකට කරගෙන ගියා. හැබැයි දැන් නම් ඔසුසලේ බෙහෙත් වල ගුණාත්මක භාවයක් පේන්න නැහැ.
     
    • Like
    Reactions: D_Mad

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........

    අම්මටසිරි "ජෙපිසන්" කිව්වම මතක් වුනේ.... ජෙප්පෙක් දැක්ක කාලයක් මතක නෑ...
     
    • Like
    Reactions: D_Mad

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේකනෙ බං කේස් එක
    අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමේ

    හැබෑවටම වුවමනාවක් තිබුණ කියමු මිල පාලනයක් කරන්ඩ. එහෙම කලත් අපේ මින්ස්සු ඒකෙනුත් රිංගල ගේම් දෙනව දෙගුණෙ තුන්ගුණේ

    A/L ආර්ථික විද්‍යාවෙ උගන්නන්නෙ කලු කඩ ප්‍රයිස් එක
    නීතියක් දැම්මම එකෙන් රිංගල යන්ඩ වෙනම ප්‍රයිස් එකක් තියෙනව
     
    • Like
    Reactions: D_Mad

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ එවකට තිබුණු ඖෂධ මාෆියාවට එරෙහිව. ඉතා අධික මිලකට බෙහෙත් විකුණන සමාගම් වලට එරෙහිව . ලංකාවට අවශ්‍ය වෙන අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරලා හිතුමතේ අනවශ්‍ය බෙහෙත් ආනයනය කර අධික මිලකට රෝගීන්ට අලෙවි කිරීම නැවැත්තුවා. ඇත්තටම ඒකෙන් දුප්පත් රෝගීන්ට විශාල සහනයක් ලැබුනා. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පටන් අරන් ප්‍රමිතියකට කරගෙන ගියා. හැබැයි දැන් නම් ඔසුසලේ බෙහෙත් වල ගුණාත්මක භාවයක් පේන්න නැහැ.

    සුවපතියට විතරක් බැනල හරියන්නෙ නෑ
    මේවයින් වාසි ගන්න අය කොච්චර ඉන්නවද...
     
    මොනාද ඒ සමාගම් ?
    ඒ කියන්නෙ බෙහෙත් හදන කොම්පැනි නෙමේ, ආනයන කරන අයද?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කන බොන දේවල් උනත් වස විස බන් දැන් තියෙන්නේ,වස විස සහිත කෑම(විෂ කෘමි නාශක ) ගන්න ලිස්ට් එකෙක්ත් අපි එකද කොහෙද ?හරියට දන්නැ.දන්න කව්රු හරි ඉන්නවනම් දාන්නකෝ,පත්තරේක තිබ්බේ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුවපතියට විතරක් බැනල හරියන්නෙ නෑ
    මේවයින් වාසි ගන්න අය කොච්චර ඉන්නවද...

    ow wasi ganna wena aya innawa. me yakane serama kale ban owa. a yaka ganna ewayin podi kotasak podi untath denawa... eka nisa suwapathita benala wedak nadda ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකනෙ බං කේස් එක
    අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමේ

    හැබෑවටම වුවමනාවක් තිබුණ කියමු මිල පාලනයක් කරන්ඩ. එහෙම කලත් අපේ මින්ස්සු ඒකෙනුත් රිංගල ගේම් දෙනව දෙගුණෙ තුන්ගුණේ

    A/L ආර්ථික විද්‍යාවෙ උගන්නන්නෙ කලු කඩ ප්‍රයිස් එක
    නීතියක් දැම්මම එකෙන් රිංගල යන්ඩ වෙනම ප්‍රයිස් එකක් තියෙනව

    sarala kaaranawak kiwe.terumak nathi hena tharka epa ban.. issara mea beth warga dekama market1 tibba onama deka. a wage prices wala wenama difference1k tibba. dan wela thiyana thathweta wagakiyanna ona rajithaya kiyala thama thathu danna aya kiyanne saha apata penne..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ලොකු ටෝක්ස් දුන්නට
    ලොකු ස්නායු අසනීපයක් තියෙන මට, උඹල උදවු කලාද? නෑනෙ

    අනිත් මිනිස්සුත් එහෙම තමා තමං ගැන විතරයි හිතන්නෙ
    පොඩ්ඩක් හිත රිදිල මෙතන ඇවිත් ත්‍රෙඩ් දානව, එයාල ජීවත් වෙන්නෙත් සුවපති වගේ තමා :lol:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කන බොන දේවල් උනත් වස විස බන් දැන් තියෙන්නේ,වස විස සහිත කෑම(විෂ කෘමි නාශක ) ගන්න ලිස්ට් එකෙක්ත් අපි එකද කොහෙද ?හරියට දන්නැ.දන්න කව්රු හරි ඉන්නවනම් දාන්නකෝ,පත්තරේක තිබ්බේ

    eka nam hari... eka wenam aualak...
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    godak oya drug business walata sambanda aya inne muslim minissu. unta oya waden wasi godai. ekak thamai patta labayak enne. anith eka sinhalu wanda wela marila yanawa wisa beheth beela. thawa deyak kiyanna ona muslim aya api beheth ganna pharmacy walin beheth ganne na un yana wenama than thiyanawa. :no::no::no:
     
    • Like
    Reactions: D_Mad

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    sarala kaaranawak kiwe.terumak nathi hena tharka epa ban.. issara mea beth warga dekama market1 tibba onama deka. a wage prices wala wenama difference1k tibba. dan wela thiyana thathweta wagakiyanna ona rajithaya kiyala thama thathu danna aya kiyanne saha apata penne..

    උඹලට කොහෙද බං ඕව තේරෙන්නෙ :lol: මල ඇඬියාවයි, පෙරේතකමයි කපටිකමයි විතරයි
     
    • Like
    Reactions: D_Mad