වන්ඩියේ වැඩේ මක්ක කරගත්ත..![]()
ලබන සතියේ order කරන්න කියල ඉන්නේ බන්. Micro වාහන ඔය කියන තරම්ම අවුලක් නෑ කියල තමයි දැන ගන්න ලැබුණේ විස්තර හොයද්දි. පොඩි පොඩි අවුල් නම් එනවලු ටිකක්. ඒකට කමක් නෑ කියල හිතුවා.

වන්ඩියේ වැඩේ මක්ක කරගත්ත..![]()

ලබන සතියේ order කරන්න කියල ඉන්නේ බන්. Micro වාහන ඔය කියන තරම්ම අවුලක් නෑ කියල තමයි දැන ගන්න ලැබුණේ විස්තර හොයද්දි. පොඩි පොඩි අවුල් නම් එනවලු ටිකක්. ඒකට කමක් නෑ කියල හිතුවා.![]()

එල මචං ඊටපස්සේ ඉතිං කුරුල්ලා වගේ ඉන්න තමයි තියෙන්නේ ආ..![]()

මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්
මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

ඕක නම් සිරාම ත්‍රෙඩ් එක. අමතක නොවෙන ත්‍රෙඩ් එකක්

පරනවිතාන.පරනවිතාන කො මේ පරනවිතාන







