Chamodi එකක සෙලල්ම්ක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වන්ඩියේ වැඩේ මක්ක කරගත්ත..;)

    ලබන සතියේ order කරන්න කියල ඉන්නේ බන්. Micro වාහන ඔය කියන තරම්ම අවුලක් නෑ කියල තමයි දැන ගන්න ලැබුණේ විස්තර හොයද්දි. පොඩි පොඩි අවුල් නම් එනවලු ටිකක්. ඒකට කමක් නෑ කියල හිතුවා. :P
     

    thanujaka

    Well-known member
  • ලබන සතියේ order කරන්න කියල ඉන්නේ බන්. Micro වාහන ඔය කියන තරම්ම අවුලක් නෑ කියල තමයි දැන ගන්න ලැබුණේ විස්තර හොයද්දි. පොඩි පොඩි අවුල් නම් එනවලු ටිකක්. ඒකට කමක් නෑ කියල හිතුවා. :P

    එල මචං ඊටපස්සේ ඉතිං කුරුල්ලා වගේ ඉන්න තමයි තියෙන්නේ ආ..:cool:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    123 වැනි දිනය - බ්‍රාහ්මීය අක්ශර සමඟ සසඳමින්..
    255 වැනි දිනය - ඔලුවෙන් හිටගෙන කියවමින්..
    321 වැනි දිනය - අකුරු මාරු කරමින් කියවමින්..
    451 වැනි දිනය - තාමත් පෝස්ට් එක තේරුම් ගැනීමට උත්සහ කරමින්...
     
    • Like
    Reactions: Johnnie_Walker

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    :lol::lol:ඕක නම් සිරාම ත්‍රෙඩ් එක. අමතක නොවෙන ත්‍රෙඩ් එකක්:lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    manasika ledekda? :rofl:
     

    Attachments

    • 10574433_795703540462029_2162888910287190986_n (1).jpg
      10574433_795703540462029_2162888910287190986_n (1).jpg
      8.9 KB · Views: 75

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ ඇටි ඉස්කොලෙ ගියා කියල අපිත් ඇටි ඉස්කෝලෙ කියල හිතුවද :oo::oo:
    කොහෙද උබේ ඔය ඇටි ඉස්කොලෙ තියෙන්නෙ කියල කියපම් ඉස්සෙල්ලම :baffled::baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩෑන් කට්ටයට සෙලම ටේරිල කිය්ල් හිටෙනව.:P:P:P:P