Chanda kolee

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Oya kole purawala dipan, ooka ube official address verification ekatath issue ekak wenawa ooka fill kale nathnam. Vote karana eka nokarana eka ube wadak..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඕක පුරවල දියන් අපිත් චන්දෙ දෙන්නේ නෑ එත් ඕක පුරෝලා දුන්න

    එහෙම නොකලොත්

    1.උඹේ ප්‍රජා අයිතිය අහෝසි වෙනව

    2. ග්රාමේගෙන් මොනවහරි සහතික ගන්න ගියාම දෙන්නේ නෑ පදිංචිය සනාත කරන ඒවා එහෙම

    3. කාලයක් ගියාම උඹ වෙන ප්‍රදෙශේක ලියාපදිංචි වෙලත් නැතිනං උඹේ පුරවැසිකම අහෝසි වෙනව


    siraaa da ban ethkota api mon rateeda ?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    උබට ශුවර්ද?



    හරියට කියපන්කෝ බන්? ඒ කියන්නේ ඡන්දය නොදී ඉන්න නිදහසක් නැද්ද? යකෝ මේක යකාගේ වැඩක්නේ :angry::angry::angry: ඡන්දෙ දෙන්න ඕන නැත්නම් ඒක නොදී ඉන්න අයිතියක් තියෙන්න එපැයි. :angry::angry::angry:

    මට නම් මේ බල්ලන්ට කතිරය ගහන්න පෝලිමේ හිටන් ඉන්න විනාඩි කීපයත් අපරාදේ. ඒ වෙලාවේ නිදා ගත්තත් සැපැයි. :angry:

    Oka purawala yawapan yako... Ubage padinchiya verify karannath oka use wenwa

    Chande danna yanne nathi unata awlk na.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පුරවැසිබාවය අහෝසි කරලා උබව ස්විස්ටර්ලන්තයට පිටුවහල් කරනවා :baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,937
    7,266
    113
    Kotahena
    චන්දය නොදා ඉන්නවා කියන්නේ ඊළඟට එන හොරා ට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන එකම තුරුම්පුව නැති වෙනවා කියන එක. උබලා වගේ මෝඩ යක්කු හින්දා උං හොඳට fun එකේ ඉන්නවා.

    මෙන්න මෙකයි කරන්න ඕන.

    http://www.elakiri.com/forum/showthread.php?p=24506210#post24506210

    ඡන්දය නොදා ඉන්න එක නෙමෙයි.

    අපි අවුරුදු ගාණක් තිත්ත වෙලා බලාගෙන හිටියේ ඡන්දයක් එනකන්. උබට පේන්නේ නැද්ද එක?
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    චන්දය නොදා ඉන්නවා කියන්නේ ඊළඟට එන හොරා ට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන එකම තුරුම්පුව නැති වෙනවා කියන එක. උබලා වගේ මෝඩ යක්කු හින්දා උං හොඳට fun එකේ ඉන්නවා.

    මෙන්න මෙකයි කරන්න ඕන.

    http://www.elakiri.com/forum/showthread.php?p=24506210#post24506210

    ඡන්දය නොදා ඉන්න එක නෙමෙයි.

    අපි අවුරුදු ගාණක් තිත්ත වෙලා බලාගෙන හිටියේ ඡන්දයක් එනකන්. උබට පේන්නේ නැද්ද එක?

    උබත් ගිය සැරේ දීල පූක්ෂනය වෙන්න ඇතිනේ. මේ පාරත්, කොයිපාරත්, කාට දුන්නත් පූක්ෂනය වෙනව බන්. :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,937
    7,266
    113
    Kotahena
    උබත් ගිය සැරේ දීල පූක්ෂනය වෙන්න ඇතිනේ. මේ පාරත්, කොයිපාරත්, කාට දුන්නත් පූක්ෂනය වෙනව බන්. :rofl:

    Thread එක කියවන්න.
    ගියපාර උබලා වගේ ලණු කාපු උං තමයි ඡන්ද cancel කොරන්න හදන්නේ.

    අපි නම් ගියපාර ලබන්න කලිං ඉඳන් දැනගෙන හිටියෙ වෙනස වඩින්න ඉස්සෙල්ලා රනිල් එන්නේ කියලා සහ රනිල් අවම මොකද වෙන්නේ කියලා.

    උඹ ලාගේ තර්ක උනේ රනිල් ට මොකුත් කරන්න බැ ඌ පැත්තකට වෙලා ඉඳියි බං කියලා. අන්තිමට උනේ එකේ අනික් පැත්ත. හැබැයි උබලට ඉස්සර අපි දැනගෙන හිටියා ඒක. මුස්ලිම් උං ටික නැගිටිනවා කියලත් දැනගෙන හිටියේ රනිල් ව උබලා හිටං ගෙ පිටේ තියාගෙන කැන්දං එද්දි.. දැං කියන්නේ කරන්න පුළුවන් ඉතුරු වෙලා තියෙන දේ ගැන. උබලා වගේ ලණු කන්න ඉපදුන හරක් වෙනුවෙන් දැම්මේ. කියවලා බලලා කරන්න පුළුවන් දෙයක් කරපන්. කාලකණ්නියාව ගෙනාවා නං ඌ ව අයින් කරන්න උදවු කරපං නෝන්ජලයා වගේ වඳ මූසලයව ගෙන්න සේරම කරලා ඉවර වෙලා රෙද්ද අස්සේ ගිහිං හැගෙන්නේ නැතුව. මොකද තොගෙ ඡන්දෙන් තොට විතරක් නෙමෙයි මුළු රටේ හැම මිනිහට ම දුක් විදින වෙනවා. ඒක නිසා හරියට කරපං ඔය දේ වත්.

    තෝ life එකට hate කරගෙන පුක්ෂනය වෙලා depress වෙන කිම්බක් වගේ හැසිරෙන එක නවත්තලා රටට වැඩක් කරල suicide කරගනිං
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    පදිංචිය ස්ථිර කරගන්න බැරි වෙනවා. ඕක පුරවල දීපන් ගොනා වෙන්නෙ නැතුව
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ළමයි නැත්තං 1 වසරට දාන්න තව අවුරුදු 5කින් ඕක පිරෙව්වෙ නැතුවට අවුලක් නෑ .