ඕක පුරවල දියන් අපිත් චන්දෙ දෙන්නේ නෑ එත් ඕක පුරෝලා දුන්න
එහෙම නොකලොත්
1.උඹේ ප්‍රජා අයිතිය අහෝසි වෙනව
2. ග්රාමේගෙන් මොනවහරි සහතික ගන්න ගියාම දෙන්නේ නෑ පදිංචිය සනාත කරන ඒවා එහෙම
3. කාලයක් ගියාම උඹ වෙන ප්‍රදෙශේක ලියාපදිංචි වෙලත් නැතිනං උඹේ පුරවැසිකම අහෝසි වෙනව
ඡන්දෙ දුන්නේ නැතත් නමක් නෑ මචං කොලේ පුරෝල යවපන්
උබට ශුවර්ද?
හරියට කියපන්කෝ බන්? ඒ කියන්නේ ඡන්දය නොදී ඉන්න නිදහසක් නැද්ද? යකෝ මේක යකාගේ වැඩක්නේඡන්දෙ දෙන්න ඕන නැත්නම් ඒක නොදී ඉන්න අයිතියක් තියෙන්න එපැයි.
මට නම් මේ බල්ලන්ට කතිරය ගහන්න පෝලිමේ හිටන් ඉන්න විනාඩි කීපයත් අපරාදේ. ඒ වෙලාවේ නිදා ගත්තත් සැපැයි.![]()
චන්දය නොදා ඉන්නවා කියන්නේ ඊළඟට එන හොරා ට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන එකම තුරුම්පුව නැති වෙනවා කියන එක. උබලා වගේ මෝඩ යක්කු හින්දා උං හොඳට fun එකේ ඉන්නවා.
මෙන්න මෙකයි කරන්න ඕන.
http://www.elakiri.com/forum/showthread.php?p=24506210#post24506210
ඡන්දය නොදා ඉන්න එක නෙමෙයි.
අපි අවුරුදු ගාණක් තිත්ත වෙලා බලාගෙන හිටියේ ඡන්දයක් එනකන්. උබට පේන්නේ නැද්ද එක?

උබත් ගිය සැරේ දීල පූක්ෂනය වෙන්න ඇතිනේ. මේ පාරත්, කොයිපාරත්, කාට දුන්නත් පූක්ෂනය වෙනව බන්.![]()
පුරවැසිබාවය අහෝසි කරලා උබව ස්විස්ටර්ලන්තයට පිටුවහල් කරනවා