Chandimal ta moko une?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹත් වැඩ කරන්නේ, ක්‍රිකට් පාලක මණ්ඩලයෙද.....පොඩ්ඩක් හිතපන්.... ඔහොම ගහන්න පුළුවන් නම්.. මොකටද මේ ටීම් එකක් අරන් යන්න ඕනේ. බැට් කරන්න දෙන්නෙකුයි. බෝල් කරන්න දෙන්නෙකුයි හිටියනම් ඇතිනේ.
     

    Cooling

    Banned
    Jun 26, 2011
    85
    5
    0
    උඹත් වැඩ කරන්නේ, ක්‍රිකට් පාලක මණ්ඩලයෙද.....පොඩ්ඩක් හිතපන්.... ඔහොම ගහන්න පුළුවන් නම්.. මොකටද මේ ටීම් එකක් අරන් යන්න ඕනේ. බැට් කරන්න දෙන්නෙකුයි. බෝල් කරන්න දෙන්නෙකුයි හිටියනම් ඇතිනේ.

    Fielding karanne ethakota ubada?:lol:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Score card eke wicket hatharak kiyala thiyenne.
    dan chandimal ta witarak baninne U hathara parak out welada?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Fielding karanne ethakota ubada?:lol:

    Field කරන්න අමුතුවෙන් උන් ඕනේ නැ... උඹ වගේ දෙන්නෙක් හිටියනම්... පිට්ටනියේ තණකොල ටිකත් හොඳට Level කරලා.... England වල උන්ට ගොම ටිකකුත් ගන්න තිබ්බා.
     

    Cooling

    Banned
    Jun 26, 2011
    85
    5
    0
    Experience වැඩි නිසා වෙන්න ඇති අන්තිම Matches ටිකේම 150 ගානේ ගැහුවේ..

    u anthima match1 lakunu2k hari gahuwa. Mu 0 ine.. uba chandimalge thaththage hora shot ekak neda?:lol: