Chandrikata පිස්සු-මහින්ද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,140
    17,017
    113
    Chandrikata පිස්සු-මහින්ද

    :lol::lol:ඇත්තටම දැන් ඒ නාකි ගෑණිගේ නට් ලූස් ද කොහෙද.එයාගේ දුවව මරන්න හැදුවනම් ඒ ගෑනි ජනාධිපති වෙලා ඉන්න කාලේ මහින්දව හිරේ දාන්න තිබ්බනේ..:rofl:දැන් නම් කථා කරන්නේ හතර පෝයට සිල් ගන්නවා වගේ.හම්මේ උපාසක අම්ම හොරා කාලම නැහැනේ..:rofl:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    පපුවට ගහගෙන ආණ්ඩු පෙරලන්න බැ.
    මු මහා මි හරකෙක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,140
    17,017
    113
    පපුවට ගහගෙන ආණ්ඩු පෙරලන්න බැ.
    මු මහා මි හරකෙක්.

    ඔව් දැන් වැඩේ හරි නේ..යුද්දේ ඉවරයිනේ..නේද?:P
     
    • Like
    Reactions: agrmrs

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,140
    17,017
    113
    reputation_neg.gif
    Chandrikata පිස්සු-මහින්ද 03-22-2016 03:28 PM වහල්ලු

    චන්ද්‍රිකාගේ ජංගි හෝදන එකාට රිදිලා..:rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ උබත් සිරාට නේද චන්දෙ දුන්නේ :P :P

    සිරාට දුන්නා කියන්නේ සැලටලයි නෝනට චන්දෙ දුන්නා වගේ තමා :baffled::baffled:

    දැන් එළකිරියේ පව් සමා කර තෙඩ් වැඩි :rofl::rofl:

    හපොයි රටකට ගිය කලක් :shocked::shocked:

    වෙනසක් කරන්න ගිහින් තිබ්බ ටිකත් නැති කර ගත්තා :angry::angry:
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අඩෝ උබත් සිරාට නේද චන්දෙ දුන්නේ :P :P

    සිරාට දුන්නා කියන්නේ සැලටලයි නෝනට චන්දෙ දුන්නා වගේ තමා :baffled::baffled:

    දැන් එළකිරියේ පව් සමා කර තෙඩ් වැඩි :rofl::rofl:

    හපොයි රටකට ගිය කලක් :shocked::shocked:

    වෙනසක් කරන්න ගිහින් තිබ්බ ටිකත් නැති කර ගත්තා :angry::angry:

    වෙනස මාරයි රට හමාරයි
     
    • Like
    Reactions: 3rdEye

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113
    දැන් මරා බොනඑක අඩු කරල වගේ නේද?
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    :lol::lol:ඇත්තටම දැන් ඒ නාකි ගෑණිගේ නට් ලූස් ද කොහෙද.එයාගේ දුවව මරන්න හැදුවනම් ඒ ගෑනි ජනාධිපති වෙලා ඉන්න කාලේ මහින්දව හිරේ දාන්න තිබ්බනේ..:rofl:දැන් නම් කථා කරන්නේ හතර පෝයට සිල් ගන්නවා වගේ.හම්මේ උපාසක අම්ම හොරා කාලම නැහැනේ..:rofl:

    Mahindayai okie Thamai Ekatama sunami Salli Okkoma hora Kawe..