Chanel eye cricket match

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කතාකරලා වැඩක් නෑ බන්.. ආයේ 9.00ට ඉංග්‍රිසි නිව්ස් දානවා පැය භාගයක් මැච් එක නවත්තලා.. අපේ උන්ට CSN එකේ මැච් එක හරියට පෙන්නන කොට ගොඩක් රිදුනනේ:angry::growl::frown:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    7ට දෙමල නිව්ස් යනවා, 9ට ඉංග්‍රීසි නිව්ස් යනවා.. එපා වෙනවා..
    ස්පෝට් චැනල් එකක් නම් ස්පෝට් වෙන්න ඕන..
    දෙකම එකට බදාගෙන බැහැ..

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    7ට දෙමල නිව්ස් යනවා, 9ට ඉංග්‍රීසි නිව්ස් යනවා.. එපා වෙනවා..
    ස්පෝට් චැනල් එකක් නම් ස්පෝට් වෙන්න ඕන..
    දෙකම එකට බදාගෙන බැහැ..


    ඔව් එකේ නිව්ස් දෙන්නම ඕනනම් ඒ ටයිම් එකේ රූපවාහිනියෙවත් මැච් එක දුන්නනම් හරි