change Local Server Date and Time

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    එලකිරි කොල්ලනේ පොඩි ප්‍රස්නයක් තියෙනවා විසදගන්න

    කැම්පස් එකේ වැඩකට laravel වලින් project එකක් කරා.
    use kre wamp server eka.


    අපිට server එකේ date and time වෙනස් කරන්න බැයිද බන් computer eke date and time වෙනස් නොකර?
    එහෙම නැතුව වෙන විදිහක් හරි නැද්ද මේක විසදගන්න මේ වගේ දෙයකට.

    ebay වගේ සයිට් එක්කින් customer item 1k buy kranawaa january1.
    estimated delivery january 30. ඊට කලින් කස්ටමර්ට item 1 ආවේ නෑ කියලා රිපොට් කරන්න බැරි වෙන්න date validation හදලා තියෙන්නේ.
    project eka demostrate කරන්න ඕනේ ලෙචාලා ඉස්සරහා. මන් කලින් කිව්ව එක වගේ date validation කිහිපයක්ම skip කරන්න ඕනේ demostration ekedii.
    :(:(:(