මේක ඇහුව කියල දැන් කට්ටිය මට බනින්න එහෙම සෙට් වෙන්න එපා.කවුරුවත් කියන පලියට දෙයක් පිලිගන්න එපා කියල නෙව කියන්නෙ.දැන් මේ වීඩියෝ එකට අපි විරුද්ධ වේන්න ඕනෙ මොකටද?ඒකෙ තියෙන ඒව බොරුද?බොරු නෙවෙයි නං ඇත්තටම එහෙම ඒව වෙලා නං විරුද්ද වෙන එකේ තේරුමක් තියෙනවද?මට මේ අවංකව හිතුන ප්‍රශ්නෙයි මේ ඇහුවෙ

maath wade koragena gihin magdi atha harala damma :S