Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබ ඇත්ත කියපං... උබ චනුක්ස් නේද. උට මුකුත් කියන්න බෑ මූ කොහෙ හරි ඉදං දුවන් එනව ඌව සුද්ද කරන්න
    උබ ඇත්ත කියපන් උබ වැඩ බැරි නිකමෙක් නේද😂 ඩේටා කාඩ් එක දාගන්නෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන නේද 😅
     
    • Haha
    Reactions: maxraj

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය කොමන්ට්ස් දාන උන්ට මේ ත්‍රෙඩ් එකේ link එක රිප්ලයි කරන්නෝන 😂

    ඌ ඇවිදින විදියත් කියනවා.. 😂😂 පව් යකූ කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද මිනිහෙක් දියුනු වෙලා තැනකට එනවට. මේවට කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි කුප්ප ප්‍රෙෂර් 🤣🤣
     
    • Like
    Reactions: Dexter011

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    උතසහයෙන් ගොද්ස ගියපු යට මද ගහන්න එපා.
    මම නම් චානුක්ස් අයියගේ විදියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
    හරියට සිංහල ටයිප් කරන විදියත් උගෙන් අහගන්න සහෝදරයා :lol::lol::lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN

    චනුක්ස් බ්‍රො දෙරණ youtube චැනල් එක හැකර් කරුවන්ගෙන් බේරාගැනීමට දෙරණ office එකට පැමිනෙයි

    ලන්කාවෙ IT දැවැන්තයා ජය වේවා ජය වේවා.🤣
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    ඌ ඇවිදින විදියත් කියනවා.. 😂😂 පව් යකූ කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද මිනිහෙක් දියුනු වෙලා තැනකට එනවට. මේවට කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි කුප්ප ප්‍රෙෂර් 🤣🤣
    ඉතින් දියුනු උනා කියලා BGM එකක් දාන් පුක වන වන යන්න ඕනෙද? පුක වැනුවට කමක් නෑ ඒක ටික් ටොක් එකේ දාන්න ඕන නැහැ නේ...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතින් දියුනු උනා කියලා BGM එකක් දාන් පුක වන වන යන්න ඕනෙද? පුක වැනුවට කමක් නෑ ඒක ටික් ටොක් එකේ දාන්න ඕන නැහැ නේ...
    ආ.... පුක වනපු එකද අව්ල 😂 මම හිතුවෙ වෙන අව්ලක් කියලා ඒ ගැන එච්චර හිතන්න එපා දැන් චූකරලා නිදාගනින්.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::

    චනුක්ස් බ්‍රො දෙරණ youtube චැනල් එක හැකර් කරුවන්ගෙන් බේරාගැනීමට දෙරණ office එකට පැමිනෙයි

    පව් බං මූ අර සීන් එකෙන් පස්සෙ සෑහෙන වැටිල. සිවිලිං සීන් එකේ ඉන්නෙ.
    උඹලගෙත් සිවිලිම් සීන් එකක් තිබ්බොත් කියහන්.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උබ ඇත්ත කියපන් උබ වැඩ බැරි නිකමෙක් නේද😂 ඩේටා කාඩ් එක දාගන්නෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන නේද 😅
    උබ හිතුවද මේකෙ ඉන්න අනිත් උනුත් උබ වගේ නිකම්මු කියල... අනේ පොන්ස් පල යන්ඩ :lol: :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඌ ඇවිදින විදියත් කියනවා.. 😂😂 පව් යකූ කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද මිනිහෙක් දියුනු වෙලා තැනකට එනවට. මේවට කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි කුප්ප ප්‍රෙෂර් 🤣🤣
    උබට ඇයි බං මෙච්චර අමාරු මේකේ ඉන්න උන් කොහේ හරි ඉන්න අපතයෙක්ගෙන් ආතල් එකක් අරගත්තම? 🤭
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඌ ඇවිදින විදියත් කියනවා.. 😂😂 පව් යකූ කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද මිනිහෙක් දියුනු වෙලා තැනකට එනවට. මේවට කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි කුප්ප ප්‍රෙෂර් 🤣🤣
    meke ewunta tiyenne u diyunu una awula nemai ban, diyunu una widiha. ad network walin salli gasa kaala, open source script ooo liwwa kiyala oya wage net eke karapu kujeetha wada nisa tiyana awulak. okage sudu charithe gana danne ada eye internet apu ewun. EK eke innawa godak parana chanux gana jathakeema danna ewun
     
    • Like
    Reactions: vito

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ආ.... පුක වනපු එකද අව්ල 😂 මම හිතුවෙ වෙන අව්ලක් කියලා ඒ ගැන එච්චර හිතන්න එපා දැන් චූකරලා නිදාගනින්.
    ඇත්ත කියපන් උඹ චනුක්ස්නේද...ලොල්