Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

nelumonline

Member
Feb 23, 2011
11
1
3
හකරැල්ල මේ පාර තමයි පාඩමක් ඉගෙන ගන්නේ.... චනුස් බෝ හකරල්ලව අල්ලලා අඬු කඩයි.... එහෙවු පොර... සෙල්ලම් නෑ.....
like
 

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ආ.... පුක වනපු එකද අව්ල 😂 මම හිතුවෙ වෙන අව්ලක් කියලා ඒ ගැන එච්චර හිතන්න එපා දැන් චූකරලා නිදාගනින්.
    hi chanux kohomada jeewithe? lagadi mukut script ekak lap ekaka host karala dala gatte nadda ban?
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    අඩෝ සිලිමෙන් ඇවිත් ද හැක් කරලා තියෙන්නේ,? අරුන් මොකෝ සිලීමක් ඌට පෙනෙන්නේ?
    1630557490326.png
     
    • Haha
    Reactions: saja

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    Tik tok eke එකෙක් කොමන්ට් කරලා තියනවා. අන්තිමට මිලියන 3 youtube channell එකට මිලියන 1 sub ඉන්න එකාව ඕන උනා ලූ.. 😅 චනුක්ස් ආවා කියන්නේ වැඩේ ගොඩලු..යක්කුත් පිටියට ආවලු.. fuck lol
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මොකො උනේ හැක් කරපු එකා අල්ල ගෙනද් චනුක්ස් බ්‍රො
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හැකර් සිවිලිමෙන්ද බැහැල තියෙන්නේ දෙරණ යුටියුබ් එකට