Chanux Bro Update

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Copy karala hari eka uge channel 1 karanawa ban. denne neti ekek hari ugen deyak igena gani.
    mama uwa follow karanawa. apu mul dawaswala video beluwa. den pora marketing seen 1 inne
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,415
    893
    113
    Negombo paththe thama
    mahcan uwa sub karala naa unsub karanna dan gihin sub karala ehemmama unsub karannam ehenam ;) gon athal dena YT higanno sub karanna policy ekak widihata join wuna kaale idanma oya LOL
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඉරිසියාවට වඩා ලොකුයි රුසියාව
    මම චනුෂ් බ්‍රෝ ගේ වීඩියෝ බලන එකෙක් නෙමේ හැබැයි වැඩක් නැහැ නේ බං මෙහෙම වට්ටන්න ගොන් ආතල් නේ .
    ඔය වැඩ වලින් චානුසෙක් වැටෙන්නේ නැහැ වුව trend වෙනවා මිසක් මෝඩ සිංහලු
     
    • Love
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    ඉරිසියාවට වඩා ලොකුයි රුසියාව
    මම චනුෂ් බ්‍රෝ ගේ වීඩියෝ බලන එකෙක් නෙමේ හැබැයි වැඩක් නැහැ නේ බං මෙහෙම වට්ටන්න ගොන් ආතල් නේ .
    ඔය වැඩ වලින් චානුසෙක් වැටෙන්නේ නැහැ වුව trend වෙනවා මිසක් මෝඩ සිංහලු
    පිස්සුද මචං එහෙම නොකර කොහොමද අපේකම රැකගන්නේ.... 😂😂හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් බුවාලනේ අපි.. 😜ආගම ධහමේ උනත් කියලා දෙන්නේ මිනිසුන්ට මෙහෙම කරන්න කියලනේ. හා නැද්ද.. 🤣🤣😋
     
    • Love
    Reactions: UB9002

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    ඉරිසියාවට වඩා ලොකුයි රුසියාව
    මම චනුෂ් බ්‍රෝ ගේ වීඩියෝ බලන එකෙක් නෙමේ හැබැයි වැඩක් නැහැ නේ බං මෙහෙම වට්ටන්න ගොන් ආතල් නේ .
    ඔය වැඩ වලින් චානුසෙක් වැටෙන්නේ නැහැ වුව trend වෙනවා මිසක් මෝඩ සිංහලු
    chanux fan detected!!!! :lol::lol::lol:
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    chanux fan detected!!!! :lol::lol::lol:
    Fan නෙමේ යකු ටේන්ඩ්න්න් කියන්නේ මගේ ප්‍රොෆ්සං එක චානුස් වැටුණා කියන්නේ මට $$$ .
    එහෙම එකෙක් වට්ටලා මට $$$ හොයන්න ඕනේ නැහැ මොකද මම seo වල දක්ෂ නිසා බය වෙන්නේ දෙයක් නැහැ 💎💎
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    ඒ වගේ ගොබ්බයෙක් පලෝ කරනව නම් පලෝ කරන එකාට වැලි දාල පුපේ අරින්න ඕනෙ :P
    වැලි ටොන් කීයක් ඕන වෙයිද මිලියනේකට පුපේ අරින්න
     

    ZIGZAG

    Active member
  • Oct 11, 2009
    354
    70
    28
    In your house eating your cake
    204549667_1028384314634891_7930934606170308471_n.jpg


    Chanux chatar p dial... contents copy/paste from other videos nothing new...