CHANUX Bro

Status
Not open for further replies.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    ලංකාවේ උන්ට කෙළවිලා තියෙන්නේ ඔය ඊරිසියාව නිසා. Chanux ගේ වීඩියෝ වලින් මමනම් සෑහෙන දේවල් දැනගත්තා. අනේ මන්ද බං උඹලගේ මේ ඊරිසියාව.
     
    • Like
    Reactions: SL Hypocrite

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    No matter what his attitudes is, try to appreciate the value that he add to the society.

    There are people in this same Island who just show the vehicles they drive and some dollar notes, without just doing anything.

    Also he is a young person like all of you. So let him to develop himself without letting him down.

    If you guys think his videos are useful you may subscribe to his channel otherwise let him to do his job. That's it.

    Hats off sir
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    අනිත් උන්ට බැන බැන ඉන්නෙ තනියම වැදගත් දෙයක් කරපන්....
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලංකාවේ උන්ට කෙළවිලා තියෙන්නේ ඔය ඊරිසියාව නිසා. Chanux ගේ වීඩියෝ වලින් මමනම් සෑහෙන දේවල් දැනගත්තා. අනේ මන්ද බං උඹලගේ මේ ඊරිසියාව.

    Chanux හොදයි ඊටත් වඩා මලින්ද ගෙ Tech Track එකයි Illumination Pod Cast එකයි හොදයි තව සම්පත් ගෙ Video Katha එකත් අගය කරන්න වටින උත්සහයක්..
     
    Last edited:
    Status
    Not open for further replies.