කොපි කරන්න හරි පොඩි හැකියාවක් තියන්න ඕන...මේකෙ වැඩි හරියක් උන් දන්නෙ අනුන්ට ඉරිසියාකරන්න විතරයි..
උගේ පඩ ෂෝ තමයි..ඒත් ඌ අළුතින් හිතලා කොපිකරලා හරියමක් කරා...මේකෙ වැඩිහරියක් ඉන්නෙ අම්මගෙන් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන මොකක් හරි කුණුහරුප ත්‍රෙඩ් එකක් දාලා පොරවල් වෙන්න දගලන ඉන්ටර්නෙට් කාලකන්නි එළකිරිය ඉස්සර මෙහෙම තිබුනෙ නෑ..මේකෙ හොඳ සංවාද ගියා....
ඉස්සර කතා නම් මම දන්නෙත් නෑ මමත් අලුත්
ඌ කොහොම හරි ජරා වැඩ කරන්නේ නැතිව තැනක ඉන්නවනේ . මම නම් ඌ ගැන සන්තෝස වෙනවා . අපේ උන්ට ලොකු දහජරා වැඩ කරලා සල්ලි හොයා ගත්ත සහ ගන්න කලකන්නින්ව මේ වගේ එකෙක් දැක්කොත් ඉරිසියාව . අරුන්ට මහා රජාණෝ . නැත්තම් හිත හොද අගමැති ගාගෙන ඉන්නේ

කටින්නම් මාතල හිටවයි ඕනෙ එකෙක්.