මොකක්ද ඔය බටන් කේස් එක. සල්ලි හම්බවෙනවද ඔකෙන්..
Channel subscriptions ගානට තමා බටන් හම්බෙන්නේ මට මතක විදියට.කොහොමත් ඕකුන්ගේ reviews මම බලන්නේ නෑ බං. හැමන්ඩ් කාරයා උඩ කියලා තියෙන අයගේ විතරයි මම බලන්නේ.


මොකක්ද ඔය බටන් කේස් එක. සල්ලි හම්බවෙනවද ඔකෙන්..


මම මේ ඊයේ පෙරේදා දැක්කා ගිරියා පුප්පගෙන කෑ ගහනවාමන නම් හෙන අහින්සකයි.. බොල්පොයින්ට් පැනෙන් ලියන්නේ.. කෙසෙල් කොලේ බත් කන්නේ.. යන්නේ එන්නේ සෙසු මාගීන් යන ප්ලේන් එකේ.. අනිත් මිනිස්සු බලන සාමාන්ය පත්තර බලන්නේ..
අහිංසක පෙනුමක් නං තිබුනේ නෑ අහ්.. ඔකට මිලියන 10ක් ඉන්නවද බන්..
Channel subscriptions ගානට තමා බටන් හම්බෙන්නේ මට මතක විදියට.කොහොමත් ඕකුන්ගේ reviews මම බලන්නේ නෑ බං. හැමන්ඩ් කාරයා උඩ කියලා තියෙන අයගේ විතරයි මම බලන්නේ.




පුක වලලාගෙන මැරියන් තෝ චනුක්ස් බ්රෝ ඒ කොලේ ඉරාගෙන බන්.. හත්පොලේ ගැවිලා හිටියේ..මම මේ ඊයේ පෙරේදා දැක්කා ගිරියා පුප්පගෙන කෑ ගහනවාඅහිංසක පෙනුමක් නං තිබුනේ නෑ
අපිට වැඩක් නෑ උගෙන් ගන්න තියෙන හොද දෙයක් අරන් කියක් හරි හොයාගන්න බලපන් . ඌ පණ්ඩිත වෙන්න උට හේතුවක් තියෙනවනේ . ඌ දැන් ඉන්න තත්වය දන්නවනේ . උගේ පණ්ඩිත කෑම බස්සන්න්න නම් උට වඩා උඩට එන්න ඕනේ ඒ ෆීල්ඩ් එකේ


ලදින් ආශ්‍රය කරන එකෙක් විදිහට මටනම් පොරගේ කිසි ලොකු කමක් නෑ, award එක හම්බ උනා විතරයි පොර ගැන ත්‍රෙඩ් සෑහෙන්න.![]()
ලගින් ආශ්‍රය කරනවානම් ඉතින් ලොකු කම් පේන්නේ නැහැනේ.
ඇයි ඌට විතරද ඕක හම්බ උනේ?ලගින් ආශ්‍රය කරනවානම් ඉතින් ලොකු කම් පේන්නේ නැහැනේ.
![]()
තමන්ගේ මහන්සියෙන් දෙයක් කරල සම්මානයක් හම්බ උනානම් කාට උනත් ඒකලොකු දෙයක් තමා.
තමන්ගේ මහන්සියෙන් දෙයක් කරල සම්මානයක් හම්බ උනානම් කාට උනත් ඒකලොකු දෙයක් තමා.
කවුරුත් මහන්සියෙන් තමා වීඩියෝ හදන්නේ ඌ විතරක් නෙමෙයි.
ඔවට සල්ලි හම්බ වෙනවද බන් ගොඩක්. වීඩියො දම්මට.. සත ගනන් නේද හම්බ වෙන්නේ..ලොකු දෙයක් තමා ඒත් ඒක ලංකාවෙන්ම තමන්ට විතරක් හම්බ උනා වගේ පොර ටෝක්ස් දෙනකොට උගේ මෝඩ කම නිකන්ම එළියට එනවා.අර වීඩියෝ එක බලලා කතා කරපන්.පුරසාරම් ගොඩයි.කවුරුත් මහන්සියෙන් තමා වීඩියෝ හදන්නේ ඌ විතරක් නෙමෙයි.
![]()
ඔවට සල්ලි හම්බ වෙනවද බන් ගොඩක්. වීඩියො දම්මට.. සත ගනන් නේද හම්බ වෙන්නේ..
ලොකු දෙයක් තමා ඒත් ඒක ලංකාවෙන්ම තමන්ට විතරක් හම්බ උනා වගේ පොර ටෝක්ස් දෙනකොට උගේ මෝඩ කම නිකන්ම එළියට එනවා.අර වීඩියෝ එක බලලා කතා කරපන්.පුරසාරම් ගොඩයි.කවුරුත් මහන්සියෙන් තමා වීඩියෝ හදන්නේ ඌ විතරක් නෙමෙයි.
![]()


බලල තමා කිව්වෙ, ඌ විතරක් නෙමේ අපේ අම්ම චැනල් එකටත් ඔය award එක හම්බ උනා. ඌ පොර නෙමේ කියල කියන්න ඕනෙනම් ඌට වඩා දෙයක් කරල පෙන්නපන්. උඹල ඔය ත්‍රෙඩ් දාගෙන නහින වෙලාවේ වැඩකට ඇති දෙයක් කරපන්.![]()


හා..උබ ඉතින් උගෙන් ප්ලේටියක්වත් බීලා ඇතිනේ නේද.මට උබේ දුක තේරෙනවා ඌට මොනා හරි කියන කොට.![]()

